තත්පර 161

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    අනතුර වූ සැනින් විනාඩි 03ක පලමු ඇමතුම පූජිතටයි.. ඇමතුම් ලයිස්තුව මෙන්න..
    December 24, 2019 at 12:01 am | lanka C news


    2016 වසරේදී රාජගිරියේදී ආන්දෝලනාත්මක රිය අනතුර සිදු වූ දින ඒ මොහොතේම චම්පික රණවක ඇමතිවරයාගේ ජංගම දුරකථනයෙන් පළමු අමුතුම එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ලබාගෙන ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ.

    එම ඇමතුම තත්පර 161 කාලයක් ලබා ගෙන ඇතැයි ද උන්වහන්සේ සඳහන් කලහ.

    අදාල දිනයේ ඔවුන්ගේ දුරකතන දත්ත වාර්තාවක් ඇතැතිව මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පල කලහ.

    එමෙන්ම ඒ මොහොතේ අදාල දුරකථනය අනතුර සිදු වූ ස්ථානයේ තිබූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

    මේ අතර පූජිත ජයසුන්දර මහතා ගැන අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇත.


     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    high capacity paddata kollata awlk nadda. un oka allan kywai dn

    79829475_2491644501103400_349656955469430784_o.jpg


    79835204_2491644401103410_2626569189531320320_o.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆෝන් එක ඩ්‍රයිවර් ගාව තිබුන කියල නේද කිව්වේ :oo: ඩ්‍රයිවර් ද පූජිතට කතාකරලා තියෙන්නෙ එතකොට :baffled: