Mechchara kal mama padala thiyenne waradiyata

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    2a015ca797b40730a853a20afd63df60.png


    මම දන්නෑ උබල කොහොමද කියල මම අවුරුදු 15ක් විතර බයික් පැදල තියෙන්නෙ වැරදියට. මේ නිසා මම සෑහෙන්න සැරයක් මැරෙන්න ගිහින් තියෙනව.

    මගේ ලොකුම අවුල වංගුවකදි බයික් එක හරව ගන්න බැරි කම. හෙමින් ගිහින් තමයි හරවන්න පුලුවන්. හයියෙන් ගිහින් බෑ. මේ කේස් එක නිසා යාලුවොත් එක්ක බයික් එකන් ට්‍රිප් යනකොට මම තමයි පස්සෙන්ම යන්නේ උන් එක්ක යන්න බැරි නිසා. මම බලන් ඉද්දි උන් විදිනව වංගු වලින් පිස්සු හැදෙන්න. මම හිතුවෙ ඒ උන්ගෙ ටැලන්ට් එක කියල.

    මම ලයිසොම ගන්නකොට ලර්නර්ස් එකෙන්වත් මේව කියල දුන්නෑ. :angry::angry::angry:

    මම මේ මෙතඩ් එක මේ ලගදි අහම්බෙන් යූටියුබ් එකේ දැකල ට්‍රයි කරා. අම්මටසිරි ගජනායක කිව්වලු යකෝ ගේමක් නෑ බන්. පිස්සු කොර. දැන් ගේමක් නැතුව බෙන්ඩ් ඒව ගන්න පුලුවන්.

    මෙතඩ් එක බොලාට කියන්නම්. ඊට කලින් කියපන් තොපි කොහොමද වංගු වලදි බයික් එක හොදට නවල ගන්නෙ කියල.

    මට ෂුවර් සෑහෙන්න උන් මේ මෙතඩ් එක දන්නෑ කියල. :yes:
     
    Last edited:

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    අගේ නොකර කියපන්කො.. අපිත් ඉතින් වැඩ්ඩො නෙවෙ... slow කරලා තමා ගන්නෙ.but ඇගෙන් පොඩි shape එකක් දෙනව නැමිලා.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මෙතඩ් එක කියන්නම් බන්. එක සැරේ දැම්මෙ නැත්තේ උබල පදින හැටි ගැන පොඩි අදහසක් ගන්න. මොකද මට මං ගැනම අප්සට් අවුරුදු 15ක් පැදලත් මේව ඔටෝ හරි ටික් උනේ නැති එකට. ඒ අතින් සමහර කොල්ලො පට්ට ලකී. උන්ට කවුරුවත් ඉගැන්නුවෙ නැතත් උන්ට කොහොම හරි ඒක ඉබේටම සෙට් වෙලා තියෙනව.

    දැන් පට්ට ලේසියි, මාර රිලැක්ස් සහ ආසයි පදින්න.

    උබලට කියන්නම්. නමුත් වෙන බයිල රිප්ලයි නැතුව උබල දැනට බයික් එක වංගුවලින් නමග ගන්න විදියට කියපන්. :yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මම නම් පුලුවන් තරම් වංගුවෙ කෙලින්ම ගිහින් පාර අයිනෙ නවත්තල, කකුල් බිම තියල හරවගෙන කෙලින් යනවා. තාම අවුලක් වෙලා නෑ.
     
    • Like
    Reactions: kalhara.rokz

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම නම් වoගුවක් දැක්කොත් ඊට කලින් බයික් එක නතර කරලා බස් එකක් එනකන් ඉදලා බස් එකෙ යනවා :yes::yes::yes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    හරි සිම්පල්නේ

    අයියෝ හරි සිම්පල්නේ, ෆුල් ස්පීඩ් ගිහිල්ල වංගුව ලගදි ස්ලෝ කරල හෙමීට වංගුව අරගෙන ආයි ස්පීඩ් යනව, ලේසියි. :lol::lol::lol::lol::lol::lol:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    වෙන බයිලා ගැහුවෙ නෑ.මන් bend එක ගන්න විදිය තමා කියුවෙ..



    මම නම් පුලුවන් තරම් වංගුවෙ කෙලින්ම ගිහින් පාර අයිනෙ නවත්තල, කකුල් බිම තියල හරවගෙන කෙලින් යනවා. තාම අවුලක් වෙලා නෑ.

    බොලා දෙන්නම වැරදියි බයික් පදින විදිය. අවුලක් නෑ මෙච්චර කල් මාත් එහෙම තමයි. බයික් පැදිල්ල උඩු යටිකුරු උනා මේ මෙතඩ් එක ඉගෙන ගත්තට පස්සේ. අර ආකිමීඩිස් සුරේකා හොයාගත්ත වගේ. :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මන් යන්නේ කෙලින් පාරවල් වල විතරයි. වංගු තියෙනවා නම් ඒ හරියේ දී නවතිනවා
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අයියෝ හරි සිම්පල්නේ, ෆුල් ස්පීඩ් ගිහිල්ල වංගුව ලගදි ස්ලෝ කරල හෙමීට වංගුව අරගෙන ආයි ස්පීඩ් යනව, ලේසියි. :lol::lol::lol::lol::lol::lol:

    පැහැදිලි මදි මම කියන ක්‍රමේදිත් ස්ලෝ කරන්න ඕන හැබැයි ගොඩක් ස්ලෝ කරන්න ඕනනෑ. මම ඉස්සර බැලුව මගේ යාලුවො කොහොම අච්චර ස්පීඩ් වංගු ගන්නේ කියල. දැන් මට උන්ටත් වඩා ස්පීඩ් ගන්න පුලුවන් කිසි ගේමක් නැතුව. උබ සමහර විට මේ මෙතඩ් එක නොදැනුවත්වම ඉගෙන ගෙන ඇති. ටිකක් පැහැදිලි කරල කියපන් උබ ගොඩක් ස්ලෝ කරනවද? උබ කොහොමද බෙන්ඩ් එක ගන්නේ?
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බලපන් ඉතින් මේකෙ ඉන්න උන්ගෙ හැටි. බොලාට වෙනදට වඩා සේෆ් විදියට, පහසුවෙන් බයික් එකක් පදින මෙතඩ් එකක් කියල දෙන එකාගෙ රෙප් කපනව. :dull:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    හයියෙන් ගිහින් වංගු අරන් හොම්බ ඇනගන්න එපා ඕං එච්චරයි මම කියන්නේ

    වංගු ගැනීමෙදි විතරක් නෙමේ බන්. හදිසි අවස්තාවකදි බල්ලෙක්, වලක් හෝ අනතුරක් ඉතා ඉක්මනින් අඩු දුරකදි මගඅරින්න මේ ක්‍රමෙන් පුුලුවන්. ඒකයි මේක ඉතාම වැදගත් වෙන්නේ. කොටින්ම කියනවනම් මේක තමයි බයික් පදින්න ඕන විදිය.

    මුන්ට වැදගත් දෙයක් කියල දෙනකොට අම්ම මුත්ත මතක් කරල රෙප් කපන්නේ. මහ සක්කිලි හැත්තක් මේකෙ ඉන්නෙ. :angry:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මම නං කරන්නෙ මෙහෙම, ස්පීඩ් පොඩ්ඩක්වත් ස්ලො කරන්න ඕනෙ නෑ, ආපු ගැම්මෙන්ම ටර්න් එක ගත්තැකි
    turn.gif
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Downshifting before a bend

    ඩවුන් ෂිෆ්ටින් වලන් බෙන්ඩ් එකක් ගන්න ඩිරෙක්ට් ඉන්වෝල්මන්ට් එකක් නෑ බන්. කියපන් බලන්න උබ බෙන්ඩ් එකේදි බයික් එක හරවන විදිය.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඩවුන් ෂිෆ්ටින් වලන් බෙන්ඩ් එකක් ගන්න ඩිරෙක්ට් ඉන්වෝල්මන්ට් එකක් නෑ බන්. කියපන් බලන්න උබ බෙන්ඩ් එකේදි බයික් එක හරවන විදිය.

    downshift eken turning eka stable wenawa ban karala balapan man kiyanawata.

    brake use karanna epa bend waladi.