දැන් නම් බයික් පදින් නැ ඉස්සර පැද්දා
සාමාන්යෙන් නම් කරන්නේ යන වේගේ අනුව වංගුව පැත්තට බයික් එක ඇල කරනවා,
යන වේගේ අනුව ඇල කරන ඇන්ගල් එක වෙනස් වෙනවා
එන්ජින් කැපැසිටි වැඩි බයික් (රේසින්) වැඩිය හැරවෙන් නැ නමලම තමා වංගු ගන්ඩ ඕන
counter-steering





අන්න හරි.
වමට යන්න ඕනනම් දකුටන හරවපන්.
දකුනට යන්න ඕන නම් වමට හරවපන්.
මේක කරල බලපන්. බයික් එක හැරෙනව සුටුස් ගාල.![]()

උබ විතරයි හර හමන් රිප්ලයි එකක් දැම්මේ ත්‍රෙඩ් එකට. උබ කියන දේ හරි බයික් එකක් හරවන්න ලේසිමවිදියට ඒක ඇල කරන එක. ඒත් උබ කිව්ව වගේ ගොඩක් උන්ට බැරිත් ඒක. ඒ බැරි වෙලා තියෙන්නේ මේ මෙතඩ් එක දන්නැති නිසා. මේකෙන් පට්ට ලේසියෙන් ඉතා අඩු දුරකදි වැඩිපුර හරව ගන්න පුලුවන්. මේක තමයි හරිම විදිය බයික් එකක් පදින්න ඕන. මේව ලංකාවේ උගන්වන්නෑ.
Yako UBA okawat danne nadda? Mn ohoma thamai mula idanma bike passe iskole yana kale idan

counter steering, body eka wanguwa paththata bara karanna pitata nemei. lankawe 90% bike eka ala karanne body eka nemei
ඒත් මේකට 90% හැඩල් එක විතරයි ඕන. Umba oya patan gaththa witharai ban, umba adane counter steering igena gaththe. Ekai ohoma kiyanne.බොඩි එක බර කරන්න ඕන නෑ බන්. මේ වැඩේ කිසි ගේමක් නැතුව හැඩල් එකෙන් විතරක් කරන්න පුලුවන්. බයික් එක නැමුන කියන්නේ ඇගත් නැමිලනේ. ගොඩක් නමන්න ඕන නම් ඇගත් ඒ පැත්තට බර කරල බැලන්ස් කරන්න පුලුවන් ඕනනම්.ඒත් මේකට 90% හැඩල් එක විතරයි ඕන.
මේක හැබැයි බර බයික් එකකනම් කිසි ගේමක් නැතුව ගන්න පුලුවන් ලස්සනට, ඩියෝ වගේ ස්කූටි වලින් මේක ඕනවට වඩා ඇල කරන්න ගියොත් stand එක පාරෙ වැදිලා වැටෙන්නත් ගිහින් තියෙනවා
ඒනිසා මේ ක්‍රමේ ස්කූට්වලට හරියන්නේ නැත
FZ වලනම් අම්මේහ් 
ලස්සනට යන වේගෙන්ම අරන් තියෙනවා 