අඩුම තරමේ ඒක නම් ඇත්ත.මොකක් නැතත් පාස්කු ප්‍රාහරයට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් ලැබෙන්න ඕනේඅපි වගේ බයියන්ට ස්වන් වින්දනයක් දෙන්නේ සුදු වැන් ලොල්
රජිතයා ඇතුලට දානවානම් මිට වඩා වැරදි ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි මුන් මේ බොරුව දාන්නේ... අපිව සනසන්න
පටන් ගැන්මට නම් හොදයි එත් .....
#දේශපාලනේ මුන් මුන් ඔක්කොම යාලුවෝ/දන්නා අය මොනා නැති වුනත් මුන්ට වෙනම කෝඩ් එකක් උප සංස්කෘතියක් තියෙනවා
දානවානම් 225ම දාන්න පුළුවන් එක ප්‍රයෝහික නැහැඅඩුම තරමේ
ඇත්තටම හොරු අල්ලනවාද නැද්ද බලන්න පුළුවන් මහා බැංකු හොරු පාස්කු ට්‍රස්ත්වාදින්ට බෙහෙත් වංචාකාරයන්ට වත් දඩුවම් මේ අවරුදු 5 ඇතුලේ දුන්නානම්
.ඒක නම් ඇත්ත.මොකක් නැතත් පාස්කු ප්‍රාහරයට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් ලැබෙන්න ඕනේ.

Depressed UNPer detected!අපි වගේ බයියන්ට ස්වන් වින්දනයක් දෙන්නේ සුදු වැන් ලොල්
රජිතයා ඇතුලට දානවානම් මිට වඩා වැරදි ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි මුන් මේ බොරුව දාන්නේ... අපිව සනසන්න
පටන් ගැන්මට නම් හොදයි එත් .....
#දේශපාලනේ මුන් මුන් ඔක්කොම යාලුවෝ/දන්නා අය මොනා නැති වුනත් මුන්ට වෙනම කෝඩ් එකක් උප සංස්කෘතියක් තියෙනවා
දානවානම් 225ම දාන්න පුළුවන් එක ප්‍රයෝහික නැහැඅඩුම තරමේ
ඇත්තටම හොරු අල්ලනවාද නැද්ද බලන්න පුළුවන් මහා බැංකු හොරු පාස්කු ට්‍රස්ත්වාදින්ට බෙහෙත් වංචාකාරයන්ට වත් දඩුවම් මේ අවරුදු 5 ඇතුලේ දුන්නානම්
නත්තල් සීයා කොළඹ අතිරේක මහේෂ්ත්‍රාත්තුමා ලෙසද පැමිණිය හැක !![]()