හතේ අපේ පොත

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,096
    20,684
    113
    හස්තිශෛලපුර
    ලිංගික අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒත් මේ පොත නම් මහ ගොන්. මහ විකාර තියෙන්නෙ. මැදගොඩ හාමුදුරුවො ඔය පොතට දොස් කිව්වා. අර රාජිතයි සහ අකිල පොන්න වේස බල්ලොන්ගෙ වැඩ තමයි. :no:

    කොහේවත් යන බෝල් වලට ගහන්න ගිහින් දැන් ඩිෆෙන්ඩ් වෙන්න ඕන තැනදීවත් උබලට උදව්වට එකෙක් නැති වෙයි බන්?

    පුක දෙන්න එපා දෙනවයි කියලා.. වැරැද්දට වැරදියි කියපන් කොන්ද පන ඇතිව.. එක්කෝ එරොසන් වගේ කට පුක වහන් ඉදපන්.. :rofl::rofl::P
     
    • Like
    Reactions: lodbrok

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,096
    20,684
    113
    හස්තිශෛලපුර
    මෙන්න බෝල් ගහනවානම්..

    80393182_2397122610600312_4656667812213817344_o.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    කොහේවත් යන බෝල් වලට ගහන්න ගිහින් දැන් ඩිෆෙන්ඩ් වෙන්න ඕන තැනදීවත් උබලට උදව්වට එකෙක් නැති වෙයි බන්?

    පුක දෙන්න එපා දෙනවයි කියලා.. වැරැද්දට වැරදියි කියපන් කොන්ද පන ඇතිව.. එක්කෝ එරොසන් වගේ කට පුක වහන් ඉදපන්.. :rofl::rofl::P

    මේක බලපන්කො.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,096
    20,684
    113
    හස්තිශෛලපුර

    මේක බලපන්කො.

    සුද්දා ඔය පොත ලීවේ අකිලයාවත් රාජිතයාවත් නෙවෙයි.. ලමයි එක්ක ඉදලා පර්යේශන කරපු මිනිස්සු..

    අපි හම්බයන්ගේ ලොක්කන්ට බනිනවා උන් පොලොව පැතලියි කියලා කියනවා කියලා/ යල් පැනපු අදහස් තියනවා කියලා..

    ඒත් බලපන් අපි ඉන්න තැන.. මහනායක හාමුදුරුවරු මේවගේ දේශපාලූ සාදුලාගැන පියවරක් ගන්න ඕන මමනම් කියන්නේ :(:(:(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    අසභ්‍ය දේවල් බලන එක ගැන පොතේ කොහෙවත් කියල තියෙනවද ? නෑ නේ ? අතේ ගහන එක හොඳයි කියල පොතෙත් තියෙන නිසා වැලක් බලන්ම අතේ ගහමු. :)
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඒ කාලේ ඔය පොත් තිබ්බද බන් අපි අතේ ගෑහුවේ වෑල බෑලුවේ... පොතේ අතේ ගහන එක විතරක් නෙමේ තව හුගක් දේවල් තියෙනවා පොඩි එවුන්ට දෑන ගන්න. අනික අතේ ගහන එකේ වෑරෑද්දක් නෑනේ බන්...

    මේ එළකිරියේ බාප්පලා,තාත්තලා ටික කියල දෙන්නේ...:Pඒ ඇරත් Porn ඕනද බන් අ# ගහන්න...එලකිරියම බලපන්කො...අත්වැඩ නූලේ තියෙන්නේ හෙළුවෙන් ඉන්න ඒවාද...රෙදි ඇදන් ඉන්න ඒවත් බලාගෙන ගහනවා කියන්නේ...:rofl:
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    මේක බලපන්කො.

    ලිංගික අද්‍යාපනය දුන්නම සමහර ( හැමෝම නෙමේ) හමුදුරුවන්ට පොඩි එවුන්ට ගල් කපන්න පුලුවන් වෙන සම්බාවිථාවය ගොඩක්ම අඩු වෙනවා. පොඩි උන් දන්නවා ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව​.. හාමුදුරුවෝ මූලිකවෙලා ගෙනාපු ආණ්ඩුව මේ ගෙන හොයලා බලන්න ඕනි..
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ලිංගික අද්‍යාපනය දුන්නම සමහර ( හැමෝම නෙමේ) හමුදුරුවන්ට පොඩි එවුන්ට ගල් කපන්න පුලුවන් වෙන සම්බාවිථාවය ගොඩක්ම අඩු වෙනවා. පොඩි උන් දන්නවා ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව​.. හාමුදුරුවෝ මූලිකවෙලා ගෙනාපු ආණ්ඩුව මේ ගෙන හොයලා බලන්න ඕනි..
    :confused:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පින්වන්ත පොන්න බයියන්ට මේවා මැජික් වුනාට.. හරිම ලස්සනට පැහැදිලිව අවශ්ය හැමදේම කියල දීලා තියෙනවා! ඉතා හොද පොතක් ළමයින්ට! අපිට මේවා කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ ඒ කාලේ..

    ලන්කාවේ ලින්ගික අසහනය, ස්ත්‍රී හා ළමා අපචාර වලට මූලිකම හේතුවත් මේවගේ විදිමත් අද්යාපනයක් නැති එකයි!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,633
    1
    57,746
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට පස්සෙ ජිංගික අධ්‍යාපනය පන්සලෙන් දෙමු. මේ වගේ මොට්ටයො ලංකරගෙන හිටියොත් ගෝටට වැඩිදුරක් යන්න බැරිවෙයි. ටොයියො හරිනම් මේවගේ උන්ව තව ෆෝම් කරවල සප් එක දෙන්න ඕන

    මේක බලපන්කො.
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    සමහර කොටස් හොදයි... එත් තවත් සමහර දේවල් ටිකක් ජුගුප්සජනකයි...ඒ කිව්වේ කරලා බලන්න හිතෙන විදිහට ලියල තියෙන්නේ .. ඒවා සංශෝදනය කරලා 7 පන්තියේදී වයසට අදාළ දේවල් වෙනමත් 9-10 පන්ති වයසට අදාළ දේවල් වෙනමත් පොත් පින්චවල් ලෙස දෙන ඒක හොඳය....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බය නිසා නිකන් හිටියෙ නෑ ඕයි. අපි ගැහුවා. බයෙන් ගැහුවෙ.

    ඇගට කිසිම හානියක් වෙන්නෙ නෑ කියන එකනේ උබ අල්ලගෙන තියෙන්නෙ.ඒක තිබ්බත් කමක් නෑ. ඒත්............ස්වයන්වින්දනේ කරන විදි ගැන මොකටද බන්? අනික ගැහැණු ළමයි ගැනත් දාල. මොන මගුලක්ද බලාපොරොත්තු වෙන්නෙ?

    මල්ලි:- අක්කේ ඊයෙ රෑ ගැහුවා අතේ පාරක්.හම්මේ සැප.........අක්කත් අතගාගත්තද?
    අක්කා :- ඔව් මල්ලි අත ගෑව එච්ච‍ර ගතියක් නෑ.
    මල්ලි:- මන් අද රෑට අතගාන්නම් අක්කේ.ඇගට හානියකුත් නෑනේ ඉතින්.
    අක්කා :- මගෙ හොද මල්ලි.........

    මල්ලි:- අම්මේ අක්කට ඊයෙ රෑ ස්වයන්වින්දනේ හරි ගිහින් නෑ.පව්නේ මං අද රෑට අතගාල දෙනවා.
    අම්මා :- මගේ හොද පුතා.තාත්තත් මට ඊයෙ රෑ අතගාල දුන්නා තාත්තට ක්ෂණික මෝචනේ වෙලා.
    :rofl::rofl::P:P
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඇගට කිසිම හානියක් වෙන්නෙ නෑ කියන එකනේ උබ අල්ලගෙන තියෙන්නෙ.ඒක තිබ්බත් කමක් නෑ. ඒත්............ස්වයන්වින්දනේ කරන විදි ගැන මොකටද බන්? අනික ගැහැණු ළමයි ගැනත් දාල. මොන මගුලක්ද බලාපොරොත්තු වෙන්නෙ?

    මල්ලි:- අක්කේ ඊයෙ රෑ ගැහුවා අතේ පාරක්.හම්මේ සැප.........අක්කත් අතගාගත්තද?
    අක්කා :- ඔව් මල්ලි අත ගෑව එච්ච‍ර ගතියක් නෑ.
    මල්ලි:- මන් අද රෑට අතගාන්නම් අක්කේ.ඇගට හානියකුත් නෑනේ ඉතින්.
    අක්කා :- මගෙ හොද මල්ලි.........

    මල්ලි:- අම්මේ අක්කට ඊයෙ රෑ ස්වයන්වින්දනේ හරි ගිහින් නෑ.පව්නේ මං අද රෑට අතගාල දෙනවා.
    අම්මා :- මගේ හොද පුතා.තාත්තත් මට ඊයෙ රෑ අතගාල දුන්නා තාත්තට ක්ෂණික මෝචනේ වෙලා.:rofl::rofl::P:P
    එහෙම තිබුනද :rofl:
    හැබැයි උබේ කලින් පෙන්නපු කෑල්ල හත වසරේ එකෙක්ට වැඩිද මන්ද...:rolleyes:කෙසේ වෙතත් 9 වසර වෙනකොටවත් ඕව දැනගන්න ඕන...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එහෙම තිබුනද :rofl:
    හැබැයි උබේ කලින් පෙන්නපු කෑල්ල හත වසරේ එකෙක්ට වැඩිද මන්ද...:rolleyes:කෙසේ වෙතත් 9 වසර වෙනකොටවත් ඕව දැනගන්න ඕන...

    අක්කගේ මල්ලිගේ දෙබස බලාපොරොත්තු වෙන අයට දැම්මේ........පොඩි පන්තිවල උනුත් ඕක බලනවනේ බන් අන්තිමේදී.......
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    අතේ ගහන එක හොඳයි කියල, අසභ්‍යය වීඩියෝ,පින්තූර ගැන සහ ඒව නැරබීමෙන් ඇතිවන විපර්යාස ගැන මේ පොතේ අඩංගු නොවන්නෙ ඇයි ? :oo:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    අක්කගේ මල්ලිගේ දෙබස බලාපොරොත්තු වෙන අයට දැම්මේ........පොඩි පන්තිවල උනුත් ඕක බලනවනේ බන් අන්තිමේදී.......

    හුළඟින් ඒඩ්ස් බෝ වෙනවා කියල විස්වාස කරන් හිටපු ඩයල් ටික පොත හොඳයිලු. :P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මෙන්න මේ ටිකනම් අවශ්‍ය නෑ බන්..........
    View attachment 77891

    මම ඔය පන්තිවල හිටියේ 90's මුල් කාලේ ... මම ස්වයං වින්දනය මුලින්ම කලේ 5 වසරේ , වැල පත්තර බැලුවේ 7 දී , ඒකාලේ බ්ලූ ෆිල්ම් තියන VHS පටි තිබුනේ , ඒවා බැලුවේ 8 දී. හැබැයි ඉගන ගත්තා , university ගියා , හොද පුද්ගලික සමාගමක හොද පඩියක් එක්ක රැකියාව කරනවා, හොද පවුල් ජිවිතයක් තියනවා නමුත් සෙට්වෙන විදිහට හොද කැලක් ඉදලා හිටලා අදිනවා...

    මම කියුවේ අ. 25 කලිනුත් පොඩිඋන් ඕවා කරා ..අම්මලා දන්නේ නැතිවුනාට ...දැන් සමාජය ඊටවඩා ගොඩක් වෙනස් !!! නමුත් මේ චිවරදරී මැට්ටෝ හිනදකිනවා !! මුන්ගේ ලිංගික ඉර්ශියාව කවදා නැතිවෙයිද මන්දා ... අර පිටකොටුවේ හාමුදුරුවෝ කියන පොන්නයා හරි කැමතියි ගැනුන්ගේ බඩවල් , කකුල් ගැන කථා කරන්න...අනේ සාසනයට ගිය කලක් !!