Ekata kamak na. A weddi a lamai dannawa wenna yana de. Wena widiya. Methana basic eka period unada nedda nemei. Mental age eka. Lankawe bahuthare 7 wasaredi mental age eka 7ma thamai. Ara pregnant wela enne a atharin sulutharayak. A sulutharaya gena hithala, bahuthare hith anwashya pethi walata yomu karanna one na. Me pothe thiyana de kiyala newettuwot hondatama athi.
ඕකට මම සරල උත්තරයක් දෙන්නම්. ගණිතයට එකුතු කිරීමත් කියල දෙනවා. වැඩි කිරීමත් කියල දෙනවා. වැඩි කරන තැනට එකතු කිරීම හරි යන්නේ නැහැ කියන එකත් අද්යපනයේම කොටසක්.
එකට තමයි අද්‍යාපනය කියන්නේ.
ඕක සුළුතරයක් වෙන්නේ කොහොමද? කොච්චර ළමයි එනවද? සමහර පැති වල ඕක බහුතරයක් වගේ.
ලිංගිකත්වය, ලිංගික අධ්‍යාපනය හංගන්න ඕන දේවල් නෙවෙයි. ඒවා ඉපදුන දවසේ ඉදන් ක්‍රමානුකුලව ලැබෙන්න ඕන. එහම වුනොත් තමයි magic නොවෙන්නේ.
ළමයි ලැබෙන්නේ රෝස කැලෙන් නෙවෙයි කියල පොඩි කාලෙදිම දැන ගන්න ඕන.
මට තාම මතකයි, මම පොඩි කලේ අහපු (එක දෙක වසරේදී පවා) දේවල් වලට ගෙදර අය කියපු බොරු උත්තර. ඒ උත්තර වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ.
විද්‍යාත්මක පදනම මොකක්ද?
මේකට මම අපහු හෙට reply කරන්නම්.