හතේ අපේ පොත

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,847
    40,568
    113
    ඇගට කිසිම හානියක් වෙන්නෙ නෑ කියන එකනේ උබ අල්ලගෙන තියෙන්නෙ.ඒක තිබ්බත් කමක් නෑ. ඒත්............ස්වයන්වින්දනේ කරන විදි ගැන මොකටද බන්? අනික ගැහැණු ළමයි ගැනත් දාල. මොන මගුලක්ද බලාපොරොත්තු වෙන්නෙ?

    මල්ලි:- අක්කේ ඊයෙ රෑ ගැහුවා අතේ පාරක්.හම්මේ සැප.........අක්කත් අතගාගත්තද?
    අක්කා :- ඔව් මල්ලි අත ගෑව එච්ච‍ර ගතියක් නෑ.
    මල්ලි:- මන් අද රෑට අතගාන්නම් අක්කේ.ඇගට හානියකුත් නෑනේ ඉතින්.
    අක්කා :- මගෙ හොද මල්ලි.........

    මල්ලි:- අම්මේ අක්කට ඊයෙ රෑ ස්වයන්වින්දනේ හරි ගිහින් නෑ.පව්නේ මං අද රෑට අතගාල දෙනවා.
    අම්මා :- මගේ හොද පුතා.තාත්තත් මට ඊයෙ රෑ අතගාල දුන්නා තාත්තට ක්ෂණික මෝචනේ වෙලා.
    :rofl::rofl::P:P
    යකෝ ඒක.

    දැන් බන් පිටරටවල් වල ඔය සීන් රහසක් නෙවෙනෙ. ඒ රටවල් වල මල්ලිල අක්කලාගෙ අතගාල දෙන්න යන්නෙ නෑනේ.

    සුද්දා එන්න කලින් අපේ රටේ අයියලා මල්ලිලා එකගෙයි ශෝක් එකට කාලා හිටියා. අයියා උකනකොට මල්ලිට පේන්න අමුඩෙ දොරේ දානවා. මල්ලි උකනකොට අයියට පේන්න අමුඩෙ දොරේ දානවා. දැන් වෙලා තියෙන්නෙ උකනව බලන්න ස්පයි කැම් ඊබේ එකෙන් ගෙන්නනවා. මම කොහෙ හරි නිවුස් එකක් දැක්කා අම්මයි තාත්තයි උකනව බලන්න කැම් හයි කරලා මාට්ටු උන පොඩි එකෙක් ගැන. උපරිම අසහනේනේ බන්. අතගාන එකාට පාඩුවෙ අතගාගන්න දීලා, පිරිමදින එකාට පාඩුවෙ පිරිමැදගන්න දීලා, උකන එකාට පාඩුවෙ උකාගන්න දීල අපිට ඉන්න පුරුද්දක් නැති වෙලානේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa ugananna deyakuth naa. dan oya apurwata punchi amma ekkath sex karala bappawa marala tiyenne lankawe ..moko ugannalada:D:D:yes::yes:;);):D:D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    මේ එළකිරියේ බාප්පලා,තාත්තලා ටික කියල දෙන්නේ...:Pඒ ඇරත් Porn ඕනද බන් අ# ගහන්න...එලකිරියම බලපන්කො...අත්වැඩ නූලේ තියෙන්නේ හෙළුවෙන් ඉන්න ඒවාද...රෙදි ඇදන් ඉන්න ඒවත් බලාගෙන ගහනවා කියන්නේ...:rofl:

    :rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යකෝ ඒක.

    දැන් බන් පිටරටවල් වල ඔය සීන් රහසක් නෙවෙනෙ. ඒ රටවල් වල මල්ලිල අක්කලාගෙ අතගාල දෙන්න යන්නෙ නෑනේ.

    සුද්දා එන්න කලින් අපේ රටේ අයියලා මල්ලිලා එකගෙයි ශෝක් එකට කාලා හිටියා. අයියා උකනකොට මල්ලිට පේන්න අමුඩෙ දොරේ දානවා. මල්ලි උකනකොට අයියට පේන්න අමුඩෙ දොරේ දානවා. දැන් වෙලා තියෙන්නෙ උකනව බලන්න ස්පයි කැම් ඊබේ එකෙන් ගෙන්නනවා. මම කොහෙ හරි නිවුස් එකක් දැක්කා අම්මයි තාත්තයි උකනව බලන්න කැම් හයි කරලා මාට්ටු උන පොඩි එකෙක් ගැන. උපරිම අසහනේනේ බන්. අතගාන එකාට පාඩුවෙ අතගාගන්න දීලා, පිරිමදින එකාට පාඩුවෙ පිරිමැදගන්න දීලා, උකන එකාට පාඩුවෙ උකාගන්න දීල අපිට ඉන්න පුරුද්දක් නැති වෙලානේ.

    සංස්කෘතිය,සභ්‍යත්වය තව ඕන නමක් දාගමුකො. මොන නම දාගත්තත් ලංකාවෙයි පිටරටවල්වලයි වෙනස තියෙන්නෙ ඔතනදි තමයි බන් කවුරු මොන තර්කෙ ගෙනාවත්........
    මොනම ආකාරයක හෝ නරක සහ දැනගැනීමට අනවශ්‍ය දෙයක් ඇයි අපි අපේ පොඩි උන්ට බලෙන් පටවන්නේ පිටරටවල්වලත් එහෙමයි කියල?.........
    අන්තිම කාරනේනම් ඇත්ත.අපේ මිනිස්සු අනිත් උන් කරන කියන හැමදේටම හොට දානවා.අවශ්‍ය අවස්ථාවලදිට වඩා අනවශ්‍ය අවස්ථාවලදී.එහෙම නේද?..........
    හේතුව,
    තමන්ට නොලැබෙන දෙයක් අනිත් එකාට ලැබීම දරාගත නොහැකිවීම.
    වචන ගොඩක්නේ ඔතන,
    ඉරිසියාව,කුහකකම,තුප්පහිකම,හීනමානය වගේම සක්කිලි මනසක් තිබීම.........

    එකෙක් දාල තිබ්බ 5 පන්තියේදියි මුලින්ම හෑන්ඩ් රයිටින්ග් කලේ කියල.ඉතින් ඌ ඒක දැනගත්තෙ කාගෙන්ද?
    කොහොමද?කවදද?
    ඒ සේරම දේවල් අපි පොතක් ලියල කියල දෙන්න ඕනද?
    ගෑණු ළමයින්ටත් අතුල්ලන්න කියල දෙන්න ඕනද?
    උබට පුලුවන්ද උබේ ගැහැණු දරුවට ඔය ගැන කියාදෙන්න?
    අනිත් රටේ ලෝකේ මිනිස්සුන්ටත් නැති ප්‍රශ්නයක් ඇතිකලා වෙනව පොතේ ඔය ස්වයන්වින්දන කොටස............
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63

    මොනාද අදාළ නැත්තෙ. ඒ හාමුදුරුවො සිහි බුද්ධියෙන් සමාජයේ ජීවත් වෙනවා. පොඩි වුන්ගෙ සිතුවිලි නරක් කරන මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන එක කොච්චර දෙයක්ද ? පොඩ්ඩක් හිතපන් මේ පොත කියෙව්වම කෙළින්ම මනසට යන්නෙ අතේ ගහන එක හොඳයි කිසිම අවුලක් නෑ කියල. ඒකෙන් අතේ ගහන්න හොඳ confidence එකක් එනවා. ඊට පස්සෙ හොයන්නෙ කෙළින්ම porn තමයි. :yes:

    mechchara diyunu loke owa hanga hanga katha karanna gihin thamai lankawe unta kela wela thiyenne. awashya wayasedi oya dewal gana kiyala dunnaa kisi prashnayak na. oya hamuduruwo kiyana de sampurnayen waradi. oya talks hondai awrudu 50kata withara kalin
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    සංස්කෘතිය,සභ්‍යත්වය තව ඕන නමක් දාගමුකො. මොන නම දාගත්තත් ලංකාවෙයි පිටරටවල්වලයි වෙනස තියෙන්නෙ ඔතනදි තමයි බන් කවුරු මොන තර්කෙ ගෙනාවත්........
    මොනම ආකාරයක හෝ නරක සහ දැනගැනීමට අනවශ්‍ය දෙයක් ඇයි අපි අපේ පොඩි උන්ට බලෙන් පටවන්නේ පිටරටවල්වලත් එහෙමයි කියල?.........
    අන්තිම කාරනේනම් ඇත්ත.අපේ මිනිස්සු අනිත් උන් කරන කියන හැමදේටම හොට දානවා.අවශ්‍ය අවස්ථාවලදිට වඩා අනවශ්‍ය අවස්ථාවලදී.එහෙම නේද?..........
    හේතුව,
    තමන්ට නොලැබෙන දෙයක් අනිත් එකාට ලැබීම දරාගත නොහැකිවීම.
    වචන ගොඩක්නේ ඔතන,
    ඉරිසියාව,කුහකකම,තුප්පහිකම,හීනමානය වගේම සක්කිලි මනසක් තිබීම.........

    එකෙක් දාල තිබ්බ 5 පන්තියේදියි මුලින්ම හෑන්ඩ් රයිටින්ග් කලේ කියල.ඉතින් ඌ ඒක දැනගත්තෙ කාගෙන්ද?
    කොහොමද?කවදද?
    ඒ සේරම දේවල් අපි පොතක් ලියල කියල දෙන්න ඕනද?
    ගෑණු ළමයින්ටත් අතුල්ලන්න කියල දෙන්න ඕනද?
    උබට පුලුවන්ද උබේ ගැහැණු දරුවට ඔය ගැන කියාදෙන්න?
    අනිත් රටේ ලෝකේ මිනිස්සුන්ටත් නැති ප්‍රශ්නයක් ඇතිකලා වෙනව පොතේ ඔය ස්වයන්වින්දන කොටස............

    ai kiyala denna bari? ube podi eka danagena hitiyoth baduwak gahanna kalin condom ekak danna one kiyala u kohewath yana leda daganna ekak na. habai u danne naththan edata thamai uta kela wenne. lankawe kochchara un innawada pharmacy ekakata gihin direct condom ekak illanna lajja un.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ai kiyala denna bari? ube podi eka danagena hitiyoth baduwak gahanna kalin condom ekak danna one kiyala u kohewath yana leda daganna ekak na. habai u danne naththan edata thamai uta kela wenne. lankawe kochchara un innawada pharmacy ekakata gihin direct condom ekak illanna lajja un.

    බඩු ගහන කාලේ වෙනකොට ඌ කොන්ඩම ගැන දැන ගනී.යාළු මිත්‍රයො ඉන්නවනේ.
    මේ කතාකරන්නෙ බඩු/කොන්ඩම් ගැන නෙමී.
    උබ කියල දීපන් උබේ එව්වොන්ට බාප්පේ..................එළ
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ රටේ උන්ට 7වසරෙදි මේව කියල දෙන්න ගියොත් අනිවා වෙන්නේ විනාශයක්.... තව අවුරුදු 2කින් වත් මේ දේ උනානම් හොදයි......
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපේ රටේ උන්ට 7වසරෙදි මේව කියල දෙන්න ගියොත් අනිවා වෙන්නේ විනාශයක්.... තව අවුරුදු 2කින් වත් මේ දේ උනානම් හොදයි......

    http://www.edupub.gov.lk/SelectChapter.php

    74-174 click කරල 14වෙනි පාඩම බලන්න.ඔය කරුණුම තමා.ස්වයන්වින්දනේ නම් නෑ.................
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    හැබැයි අපේ ඉස්කෝලේ ඒ කලේ දේශනයකදී කියල දුන්නනේ බන්....
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ස්වයං වින්දන කෑල්ල නම් ඕනේ නෑ තරුණ මිස්ලා පොඩි උන්ට ඕව කියලදෙන්න ගියාම කොල්ලෝ අහවි මිසුත් ස්වයං වින්දනේ කරනවද කියලා ඔව් කියන්නත බෑ පොතේ තියෙන නිසා නෑ කියන්නත් බෑ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හැබැයි අපේ ඉස්කෝලේ ඒ කලේ දේශනයකදී කියල දුන්නනේ බන්....
    grade7?.........

    ස්වයං වින්දන කෑල්ල නම් ඕනේ නෑ තරුණ මිස්ලා පොඩි උන්ට ඕව කියලදෙන්න ගියාම කොල්ලෝ අහවි මිසුත් ස්වයං වින්දනේ කරනවද කියලා ඔව් කියන්නත බෑ පොතේ තියෙන නිසා නෑ කියන්නත් බෑ

    :rofl::P:yes::yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    grade7?.........
    අටේදී හරි නවයේදි හරි...ඩොකෙක් කිව්වේ...පොර ගානක් නැතුව කියාගෙන ගියා...අපිටත් හෙන ආතල්...:Pකෙල්ලොත් ඉන්න තැන Main Hall එකේ කිව්වේ ළමයි 300යකට විතර...කොල්ලොන්ගේ සද්දේ නවත්වන්නම සෑහෙන වෙලාවක් ගියා මතකයි...:rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අටේදී හරි නවයේදි හරි...ඩොකෙක් කිව්වේ...පොර ගානක් නැතුව කියාගෙන ගියා...අපිටත් හෙන ආතල්...:Pකෙල්ලොත් ඉන්න තැන Main Hall එකේ කිව්වේ ළමයි 300යකට විතර...කොල්ලොන්ගේ සද්දේ නවත්වන්නම සෑහෙන වෙලාවක් ගියා මතකයි...:rofl:

    :rofl::rofl::P

    ඔය පන්තිවලටත් පහලදී ඔය ගැන දන්නවා බන්.එහෙමයි කියල අච්චු ගහලම දෙන්න ඕන නෑනේද?..........:cool:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :rofl::rofl::P

    ඔය පන්තිවලටත් පහලදී ඔය ගැන දන්නවා බන්.එහෙමයි කියල අච්චු ගහලම දෙන්න ඕන නෑනේද?..........:cool:
    මම කලින් උබ කිව්වා දේටත් එකඟ උනේ ඒකයි...අ# ගහන හැටි කියල දෙන එක නම් අවුල් වගේ...:dull:

    දැන් වැඩේ නවත්වලානේ News වල ගියා...
     
    Last edited:

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    කහකඩ පොන්නයට පොඩි හාමුදුරුවරුන්ට ගල් කපන්න තියන චාන්ස් එක නැතිවෙනවනේ...ඒකයි ඔය බයවෙලා දඟලන්නේ...පොඩි උන්ට ලිංගික අධ්‍යාපනයක් ලැබුනම උන් දැනගන්නවා ඔය දේවල් ගැන
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    ඇගට කිසිම හානියක් වෙන්නෙ නෑ කියන එකනේ උබ අල්ලගෙන තියෙන්නෙ.ඒක තිබ්බත් කමක් නෑ. ඒත්............ස්වයන්වින්දනේ කරන විදි ගැන මොකටද බන්? අනික ගැහැණු ළමයි ගැනත් දාල. මොන මගුලක්ද බලාපොරොත්තු වෙන්නෙ?

    මල්ලි:- අක්කේ ඊයෙ රෑ ගැහුවා අතේ පාරක්.හම්මේ සැප.........අක්කත් අතගාගත්තද?
    අක්කා :- ඔව් මල්ලි අත ගෑව එච්ච‍ර ගතියක් නෑ.
    මල්ලි:- මන් අද රෑට අතගාන්නම් අක්කේ.ඇගට හානියකුත් නෑනේ ඉතින්.
    අක්කා :- මගෙ හොද මල්ලි.........

    මල්ලි:- අම්මේ අක්කට ඊයෙ රෑ ස්වයන්වින්දනේ හරි ගිහින් නෑ.පව්නේ මං අද රෑට අතගාල දෙනවා.
    අම්මා :- මගේ හොද පුතා.තාත්තත් මට ඊයෙ රෑ අතගාල දුන්නා තාත්තට ක්ෂණික මෝචනේ වෙලා.
    :rofl::rofl::P:P

    නැති බිල්ලෙක් මවන් නැතුව ඉදපන්.9 වසර වෙද්දි කොල්ලො හැමෝම අතේ ගහන්න අරන් ඉවරයි. කෙල්ලොත් බහුතරයක් දැන් ඕවා කරනව. ඔය පොත තිබ්බත් නැතත් එච්චරයි. අපි ඒ කාලෙ කරේ පොත් තිබිලද. පොත දීලා ඇත්ත දැනුම දෙන එක හොදයි.
     
    Last edited:

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    ඇගට කිසිම හානියක් වෙන්නෙ නෑ කියන එකනේ උබ අල්ලගෙන තියෙන්නෙ.ඒක තිබ්බත් කමක් නෑ. ඒත්............ස්වයන්වින්දනේ කරන විදි ගැන මොකටද බන්? අනික ගැහැණු ළමයි ගැනත් දාල. මොන මගුලක්ද බලාපොරොත්තු වෙන්නෙ?

    මල්ලි:- අක්කේ ඊයෙ රෑ ගැහුවා අතේ පාරක්.හම්මේ සැප.........අක්කත් අතගාගත්තද?
    අක්කා :- ඔව් මල්ලි අත ගෑව එච්ච‍ර ගතියක් නෑ.
    මල්ලි:- මන් අද රෑට අතගාන්නම් අක්කේ.ඇගට හානියකුත් නෑනේ ඉතින්.
    අක්කා :- මගෙ හොද මල්ලි.........

    මල්ලි:- අම්මේ අක්කට ඊයෙ රෑ ස්වයන්වින්දනේ හරි ගිහින් නෑ.පව්නේ මං අද රෑට අතගාල දෙනවා.
    අම්මා :- මගේ හොද පුතා.තාත්තත් මට ඊයෙ රෑ අතගාල දුන්නා තාත්තට ක්ෂණික මෝචනේ වෙලා.
    :rofl::rofl::P:P

    :lol::lol:pissu oiii