අද උදේ රතිඥ්ඥා පත්තුකරාද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද උදේ රතිඥ්ඥා පත්තුකරාද?

    කතෝලික/ක්‍රිස්තියානි සිංහලු අද උදේ රතිඥ්ඥා පත්තුකරාද? ලංකාවේ ඉද්දී හැම නත්තලටම ආගමේ මිනිස්සු තරඟෙට රතිඥ්ඥා පත්තුකරද්දී නත්තලට රටවල් කීයක නං ඉඳලා තියෙනවද, එක රතිඥ්ඥා සද්දයක් ඇහිලා නෑ........ ඒ අතින් සිංහලු හරි වෙනස්.:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ai wena ratawala minissu rathichcha paththu karannema nadda?

    ඒක තමයි බං කියන්නේ. මොන රටේ හිටියත් ඉස්සර පුරුද්දට නත්තල ලබනකොට ජනේලේ ලඟට වෙලා බලං ඉන්නවා මල් වෙඩිල්ලක් වත් පත්තුවෙයිද කියලා. නොවැම්බර් මාසෙම ගොඩක් රටවල මල්වෙඩි පත්තුකරනවා ආයේ පත්තුකරන්නේ 31 රෑ විතරයි. නත්තලට කිසි සද්දයක් නෑ..... කනවා බොනවා විතරයි :)
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඒක තමයි බං කියන්නේ. මොන රටේ හිටියත් ඉස්සර පුරුද්දට නත්තල ලබනකොට ජනේලේ ලඟට වෙලා බලං ඉන්නවා මල් වෙඩිල්ලක් වත් පත්තුවෙයිද කියලා. නොවැම්බර් මාසෙම ගොඩක් රටවල මල්වෙඩි පත්තුකරනවා ආයේ පත්තුකරන්නේ 31 රෑ විතරයි. නත්තලට කිසි සද්දයක් නෑ..... කනවා බොනවා විතරයි :)

    hmm. ekanam aththa. eth dan issara tharam paththu karanne na..adui. rathichchath dan ese mese ganak nemei...
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    I have been to many countries as well. I can tell you one country that does fireworks. Peru. I was in Cusco last 2018 Christmas. They had fireworks and have a nice time in the city square. They greet, wish and kiss everyone.:)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,156
    113
    Mother Earth
    මම නම් රතිඥ්ඤා වල සද්දෙ තියෙන audio file එකක් හොයන් සෙටප් එකේ දාලා තිබ්බා හයියෙන්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    එකම උත්සවේ උනත් එක එක රටවල සමරන විදිහ වෙනස් ඉතින් ඒක ඒ ඒ රටවල කාලයත් එක්ක උත්සව එක්ක මිශ්‍ර වුන විවිද සංස්කෘතික ලක්ශන ආභාශයන් තියෙනවා හොඳට බැලුවොත් නත්තලේ මෙහේ නැති ලක්ශන ඔහේ තියෙන්නත් පුලුවන් ඔහේ නැති ඒව මෙහේ තියෙන්නත් පුලුවන් සමාන ලක්ශන තියෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒක තමයි බං කියන්නේ. මොන රටේ හිටියත් ඉස්සර පුරුද්දට නත්තල ලබනකොට ජනේලේ ලඟට වෙලා බලං ඉන්නවා මල් වෙඩිල්ලක් වත් පත්තුවෙයිද කියලා. නොවැම්බර් මාසෙම ගොඩක් රටවල මල්වෙඩි පත්තුකරනවා ආයේ පත්තුකරන්නේ 31 රෑ විතරයි. නත්තලට කිසි සද්දයක් නෑ..... කනවා බොනවා විතරයි :)

    ඔව් මීගමුවෙත් සැරටම රතිඤඤ දාල වෙන්ටැති බල්ලො Lost / Found කියල FB පොස්ට් වගය්ක් දැක්ක. පාස්කු එකෙන් මාස 8යි ඒ මිනිස්සු තාම විදොනවා. මම දක්ක කාඩිනල් තුමා කටුවපිටියේ මෙහෙයට ඇවිත් කතා කරද්දි ඇඬෙනවත්
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකම උත්සවේ උනත් එක එක රටවල සමරන විදිහ වෙනස් ඉතින් ඒක ඒ ඒ රටවල කාලයත් එක්ක උත්සව එක්ක මිශ්‍ර වුන විවිද සංස්කෘතික ලක්ශන ආභාශයන් තියෙනවා හොඳට බැලුවොත් නත්තලේ මෙහේ නැති ලක්ශන ඔහේ තියෙන්නත් පුලුවන් ඔහේ නැති ඒව මෙහේ තියෙන්නත් පුලුවන් සමාන ලක්ශන තියෙන්නත් පුලුවන්

    වෙන එකක් තියා රෂියාවල (තව රටවල් සෙට් එකක් තියෙනවා ) ක්‍රිස්මස් ජනවාරි 7. :P:rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් මීගමුවෙත් සැරටම රතිඤඤ දාල වෙන්ටැති බල්ලො Lost / Found කියල FB පොස්ට් වගය්ක් දැක්ක. පාස්කු එකෙන් මාස 8යි ඒ මිනිස්සු තාම විදොනවා. මම දක්ක කාඩිනල් තුමා කටුවපිටියේ මෙහෙයට ඇවිත් කතා කරද්දි ඇඬෙනවත්

    තමුන්ගේ එකෙක්ටම කෙළවෙන්න ඕන ඇඬෙන්නත්. එක්කෝ කතා නොකර ඉමු. :dull:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අපේ පැත්තේ ක්‍රිස්තියානි අය වැඩිය නැති නිසා වෙන්න ඇති රතිඤ්ඤා ඇහුනේ නෑ අද.
    සිංහල අවුරුද්දට වුනත්, රතිඤ්ඤා පත්තු කරන එක තේරුමක් නෑ කියලා තමයි මමත් හිතන්නේ.
    අහිංසක සත්තුන්ටත් වදයක්.
    අපේ ගෙදර රතිඤ්ඤා පත්තු කරන්නේ නෑ දැන් අවුරුදු කිහිපයක ඉඳන්, කියලා කියලා නවත්ත ගත්තා.

    වැල් පිටින් ගෙනල්ලා ඕවා පත්තු කරන්නේ ලෝකෙට පේන්න ජීවත් වෙන්න කැමති අය බොහෝවිට, මට හිතෙන්නේ. :D
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    That's nice, I've never been to Peru. Thanks for the reply.:)
    ++

    It's nice city. That's the starting point to the way onwards to Machu Picchu. Usually people stay for two or three days in Cusco to acclimatize to the high altitude conditions.
    From Cusco you drive down to Ollantaytambo and take the nice Vistadome tourist train from to Aguas Calientes. There's a cheaper standard train too. Then it's a short bus ride to Machu Picchu. Only one or two night stay in Aguas Calientes is required, It's a small town. THe weather in Machu Pichu is highly variable. The day we arrived it was raining like hell. We though we can never make it to Machu Picchu. The guide said he will be at the hotel at 5AM whether rains or not we are going. Fortunately the rains ceased, and we had sunshine till about 3PM. It was lovely.
    PLs feel free to ask for any information. We took nearly 5 weeks and covered from Brazil, Argentina (Iguazu Falls from Both sides - stunning), Chile - Patagonia (covered upto further south than Tierra Del Fugo), the Amazon jungles and finally Peru. Once you visit South America you finish up the lot - otherwise no point. All these countries are beautiful. The scenery in Patagonia, including Perito Moreno Glacier, one of the most beautiful sights.
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28

    වැල් පිටින් ගෙනල්ලා ඕවා පත්තු කරන්නේ ලෝකෙට පේන්න ජීවත් වෙන්න කැමති අය බොහෝවිට, මට හිතෙන්නේ. :D

    :yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නම් රතිඥ්ඤා වල සද්දෙ තියෙන audio file එකක් හොයන් සෙටප් එකේ දාලා තිබ්බා හයියෙන්.

    Eeka ahagenada swayan windane kare