LAP කඩමු!

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Laptop එකක් කඩන්න ක්‍රමයක් කියන්නකෝ :sorry:
    ඒ කියන්නේ වැඩ නෑ කියලා කෙනෙක්ට පෙන්නන්න.
    පස්සේ අපටම හදාගන්න පුළුවන් වෙන්න ඕනේ.
    windows files මකලා බෑ. format කරලා windows install කරන්න දැනුම තියනවා එයාට.

    "ඉදිරියට යන්න බෑ.", "hardware වැඩ නෑ" වගේ error එකක් පෙන්නුවොත් ඇති.
    hard drive format කරලා අළුතෙන් os install කළාට හරියන්නේ නැති error එකක්.

    BIOS වලින් පුළුවන්ද මොකක් හරි කරන්න? :eek:

    නරක වැඩකට නෙවෙයි, කෙනෙක්ට යහපතක් කරන්න. :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Lap eka galawala hdd eke sata connection eka galawanna :lol:

    Passe aye gahanna :)

    ස්තුතියි...! තාම lap එක දැක්කේවත් නෑ. :P
    සාමාන්‍ය ඉස්කුරුප්පු නියනකින් ගලවන්න පුළුවන් ඇණ තිබුනොත් මේක කළ හැකි. :yes:
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ස්තුතියි...! තාම lap එක දැක්කේවත් නෑ.
    සාමාන්‍ය ඉස්කුරුප්පු නියනකින් ගලවන්න පුළුවන් ඇණ තිබුනොත් මේක කළ හැකි. :yes:

    Warrenty තිබ්බොත් නැති වෙන්න පුලවන් හැබැයි :sorry:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වැඩ කිඩ දන්නා කෙනෙක්ද
    නෑ. computer පාවිච්චිය ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්නේ.
    fb යන්න, games play කරන්න විතරක් computer පාවිච්චි කරන ජාතියේ කෙනෙක්.
    දෙයක් internet එකෙන් හොයලා හදාගන්න බෑ.
    win install කරගන්න දන්නවා හැබැයි.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Lap eka galawanawa nm RAM eka galawala thibath athi wei ne
    on unath display ena 1k na

    poddak balala galawapan habai

    මගේ පරණ ලැප් එකක් තිබුනා,
    එක ඇණයක් ගලවලා පියන ඇරලා ram එක ගලවලා ගන්න පුළුවන්.
    මේකත් එහෙම පුළුවන් වුනොත් ලේසියි.

    ඔව්, පරිස්සමින් බලන්න ඕනේ. :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    RAM දෙකම ගලවලා අතට ගන්න . වැඩේ ඉවරයි:lol::lol:

    ලැප් කලින් ගලවලාම නෑ.
    අර උඩ කිව්වා වගේ ram එක පිටින් තිබුනොත් හරි.
    බලන්න ඕනේ හෙමින් සැරේ... :P
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඉස්සෙල්ලා කියපං උබට ලැප ගලවන්න දැනුම තියනවාද කියලා?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉස්සෙල්ලා කියපං උබට ලැප ගලවන්න දැනුම තියනවාද කියලා?
    :no:
    desktop pc නම් දන්නවා.
    ගැලෙව්වම කේබල් හෙම හිතාගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ. :P

    ඕක කැඩුනත් මට මුකුත් කියන්නේ නෑ.
    බැරි වෙලාවත් කිව්වොත් ආයේ මටම හදලා දෙන්න කියලා ඒ පැත්තෙන් ආරක්ෂා වෙන්නත් ඕනෙනේ...


    ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට ටික දවසකට lap එකෙන් ඈත් කරන්න එයාගේ පවුලේ අය කරපු අහිංසක ඉල්ලිමක්. :(
     
    Last edited:

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    ලැප්ටොප් එකේ වර්ගෙ මොකක්ද...acer,hp or dell? ඔය ලැප්ටොප් එකේ brand එකයි model එකයි දාලා යූටියුබ් හොයලා බලහන් රැම් එක ගලවන විදිහ
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලැප්ටොප් එකේ වර්ගෙ මොකක්ද...acer,hp or dell? ඔය ලැප්ටොප් එකේ brand එකයි model එකයි දාලා යූටියුබ් හොයලා බලහන් රැම් එක ගලවන විදිහ

    Asus මතක විදියට.
    බලන්න ඕනේ lap එක ගෙනාවාම youtube. :yes:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට ටික දවසකට lap එකෙන් ඈත් කරන්න එයාගේ පවුලේ අය කරපු අහිංසක ඉල්ලිමක්. :(

    එහනම් අවුලක් නෑ මචන්, නැත්නම් ඔය වගේ වැඩ හොද නෑ :sorry:

    කරන්න තියෙන simpleම දේ තමයි BIOS වලින් HDD එක අයින් කරන එක. හැබැයි BIOS settings හදාගන්න දන්න කෙනෙක්ටනම් boot order එක හදාගන්න එක මහදෙයක් නෙමි. නැත්නම් HDDඑකේ sata cable එක පන්නන්න තියෙන්නෙ. :) එතකොට එන්නෙත් bootable device එක නෑ කිඅයලනෙ, එතකොට කියන්න පුලුවන් HDD එක පිච්චිලා කියල. :rofl: RAM එක පැන්නුවත් හරි, එතකොටනම් Boot වෙන්නෙත් නෑ එකම තැන තියෙනවනෙහ්.. :rofl: