Laptop එකක් කඩන්න ක්රමයක් කියන්නකෝ 
ඒ කියන්නේ වැඩ නෑ කියලා කෙනෙක්ට පෙන්නන්න.
පස්සේ අපටම හදාගන්න පුළුවන් වෙන්න ඕනේ.
windows files මකලා බෑ. format කරලා windows install කරන්න දැනුම තියනවා එයාට.
"ඉදිරියට යන්න බෑ.", "hardware වැඩ නෑ" වගේ error එකක් පෙන්නුවොත් ඇති.
hard drive format කරලා අළුතෙන් os install කළාට හරියන්නේ නැති error එකක්.
BIOS වලින් පුළුවන්ද මොකක් හරි කරන්න?
නරක වැඩකට නෙවෙයි, කෙනෙක්ට යහපතක් කරන්න.