එළෝලු ගනන් ගියාම

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    එළෝලු ගනන් ගියාම

    ඇත්තටම ගණන් යනවද, ගණන් වැඩි කරනවද?

    ඇත්තටම ඇයි ගණන් යන්නෙ? බොරු කියන්ඩෝනෙ නෑනෙ අවස්ථාව ගාණ වැඩි කරන එකනෙ වෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    suppy demand seen eka nisa wena deyak bn...

    controlled price ekak naththan price eka thiranaya wenne demand eka anuwa,,,

    eka pudgalayek karana deyak nemei…
     
    • Like
    Reactions: the_Guy

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    suppy demand seen eka nisa wena deyak bn...

    controlled price ekak naththan price eka thiranaya wenne demand eka anuwa,,,

    eka pudgalayek karana deyak nemei…

    හරි ඕක මම දන්නව
    ඇත්තටම වෙන්නෙ අවස්ථාව බලල ගණන් වැඩි කරන එකනෙ :rofl:

    එක පුද්ගලයෙක් කරන එකක් නෙමේ කිව්වෙ බං, එතනින් පොඩි අදහසක් ගත්තෑකි වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි ඕක මම දන්නව
    ඇත්තටම වෙන්නෙ අවස්ථාව බලල ගණන් වැඩි කරන එකනෙ :rofl:

    එක පුද්ගලයෙක් කරන එකක් නෙමේ කිව්වෙ බං, එතනින් පොඩි අදහසක් ගත්තෑකි වගේ

    :no:

    ehema special awastha naha….

    hamathissema price eka decide wenne market eka anuwa...
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දැං මෙහෙම හිතමු මම ගොවියෙක්. අද මගේ කැරට් අස්වැන්න විකුණනව
    කොහොමද ගණන් තීරණය වෙන්නෙ
    එයාල ඇවිල්ල කියනවද? දැං කැරට් ගණන් නිසා අපි වැඩි ගාණකට ගන්නව කියල
    නැත්තං මම කියනවද දැං කැරට් ගණන්නෙ ඒ හින්ද මේ ගාණටවත් ගන්ඩ කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාකට් එක කියන්නෙ "අපේ" තීරණ අනුව හැදෙන දෙයක්නෙ :confused:

    :yes:

    "mage" nemei

    mehema hithapan…

    consumer la innawa , producer la innawa , middle people innawa…

    oya set 3 athare complex Kamba adimak wenawa…

    e Kamba adima wena widiya anuwa thamai price eka thiranaya wenne
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    uba kiyana ganakata gani mudalalige oluwa hoda nattan :)

    එතකොට උඹ කියන්නෙ මේක තනියම හිතා මතා කරන දෙයක් නෙමේ කියලද?
    සිස්ටම් එකේ පාලනය වෙනව කියලද ?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :yes:

    "mage" nemei

    mehema hithapan…

    consumer la innawa , producer la innawa , middle people innawa…

    oya set 3 athare complex Kamba adimak wenawa…

    e Kamba adima wena widiya anuwa thamai price eka thiranaya wenne

    ඔය වැඩේට ඉතිං අනිත් තැන් විකුණන්නෙ නැත්තං මිලදී ගන්නෙ කීයටද කියන මුදල සන්නිවේදනය වෙන්ඩ ඕන හොඳට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hithapan uba carrot farmer kenek….

    ube production eka adu wenawa wether eka nisa…

    ethakota uba wikunana middle personta (mudalali) ta kiyanawa "ane mudalali gana tikak wadi karala denna , production adui" kiyala..

    mudalali eka gana hithala kg ekata 1 rupee wadi karanawa…

    habayi,

    oya wagema thawa thanaka carrot farmrta wether eken balapamak na..

    uge production hodai , uta gewana gana wadi karanne na..

    ube mudalali uge mudalali 2 ma elawalu denne 1 distributor kenek ta....

    ube mudalali kiyanawa mama ada gathhte KG eka 1 rupee wadipura kiyala…

    eka ahala distributor mudalalila dennatama 50cent wadipura dila carrot gannawa

    onna oya widiye complex reaction laksha ganakin thamai anthima consumer price eka thiranaya wenne
    ..
     
    Last edited:

    එතකොට අනිත් මුදලාලිට වැඩි පුර සත 50ක් හම්බෙනව
    මගෙන් ගත්ත එකාට වෙනදට වඩා සත 50ක් පාඩුයි
    විකුණන ප්‍රමාණෙත් සලකල බලන්ඩ වෙනව නේද
    වැඩි අස්වැන්නක් ලැබෙනව කියන්නෙ ගොවියට කොහොමත් වාසියක්නෙ. (ගාන මොක වුණත්) :yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දැං අපි වුණත් බයික් එකක් වගේ දෙයක් විකුණන්ඩ යද්දි වෙළඳ පොලේ යන ගාන ගැන හොයනව

    ඒක නිකං අදිසි හස්තයකින් තීරණය වෙච්ච මිලක් වගේ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට අනිත් මුදලාලිට වැඩි පුර සත 50ක් හම්බෙනව
    මගෙන් ගත්ත එකාට වෙනදට වඩා සත 50ක් පාඩුයි
    විකුණන ප්‍රමාණෙත් සලකල බලන්ඩ වෙනව නේද
    වැඩි අස්වැන්නක් ලැබෙනව කියන්නෙ ගොවියට කොහොමත් වාසියක්නෙ. (ගාන මොක වුණත්) :yes:

    :yes:

    samaharunta sapeksha laba , samaharunta sapeksha padu… :)

    oya widiyata eka eka pathi walin final price ekata balapan enawa..
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    දැං මෙහෙම හිතමු මම ගොවියෙක්. අද මගේ කැරට් අස්වැන්න විකුණනව
    කොහොමද ගණන් තීරණය වෙන්නෙ
    එයාල ඇවිල්ල කියනවද? දැං කැරට් ගණන් නිසා අපි වැඩි ගාණකට ගන්නව කියල
    නැත්තං මම කියනවද දැං කැරට් ගණන්නෙ ඒ හින්ද මේ ගාණටවත් ගන්ඩ කියල

    Dambulla market eke thiyena price range ekadawasin dawasa wenas wenawa.Grade A,B,C,D widiyata vegetables wala quality ekata anuwa categorize wenawa.
    api hithamu Carrot me dawaswala ganan nisa requirement ekata supply eka adu nam grades walata anuwa Carrot price eka dawasin dawasa wadi wenawa.Eth requirement eka adu nam wadi wela thibba price eka auto drop wenawa.ithin goviyo aragena giyama ara category grade ekata anuwa price eka depend wenawa.goviyo ganak kiyanne na
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඕක වෙන්නෙ ගොවියගෙ අතින් කියල මට හිතෙන්නෙ
    අස්වැන්න අඩු වුණාම එයාලට පාඩුයි, ඒ නිසා වැඩි පුර ගාණකට විකුණන්ඩ බලනව ඇති :yes:
    ඒකට එයාලට දොසක් කියන්ඩත් බෑ

    මං අහන්නෙ ඒ වගේ මේක පටන් ගන්න තැන.. සිස්ටම් එක ස්ටාට් වෙන තැන්?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dambulla market eke thiyena price range ekadawasin dawasa wenas wenawa.Grade A,B,C,D widiyata vegetables wala quality ekata anuwa categorize wenawa.
    api hithamu Carrot me dawaswala ganan nisa requirement ekata supply eka adu nam grades walata anuwa Carrot price eka dawasin dawasa wadi wenawa.Eth requirement eka adu nam wadi wela thibba price eka auto drop wenawa.ithin goviyo aragena giyama ara category grade ekata anuwa price eka depend wenawa.goviyo ganak kiyanne na

    oya specific thanaka specifc system eka…

    mama kiwwe general theory eka…
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම කැරට් කිලෝ සීයක අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා.. අපේක්ෂිත ලාභය රුපියල් දහදාහයි කියලා හිතන්න..මට ගියා වියදම රු.8000ක්...ශුද්ධ ලාභය 2000 යි..ඔන්න වැස්ස හින්දා අස්වැන්නෙන් කිලෝ 50ක් විනාස වෙනවා.දැන් තියෙන්නේ කිලෝ 50 යි.ලාභය ‍5000යි..දැන් ලාභ නෙවෙයි පාඩුව 1000යි..මම පාඩිව අවම කර ගන්න කිලෝව 100ට දීල බෑනේ මම දෙන්නේ 200ට...
    ඔන්න ඔහෙම තමා මුල් මට්ටමින් මිල වැඩි වෙන්නේ