suppy demand seen eka nisa wena deyak bn...
controlled price ekak naththan price eka thiranaya wenne demand eka anuwa,,,
eka pudgalayek karana deyak nemei…

හරි ඕක මම දන්නව
ඇත්තටම වෙන්නෙ අවස්ථාව බලල ගණන් වැඩි කරන එකනෙ
එක පුද්ගලයෙක් කරන එකක් නෙමේ කිව්වෙ බං, එතනින් පොඩි අදහසක් ගත්තෑකි වගේ

ehema special awastha naha….
hamathissema price eka decide wenne market eka anuwa...

මාකට් එක කියන්නෙ "අපේ" තීරණ අනුව හැදෙන දෙයක්නෙ![]()

uba kiyana ganakata gani mudalalige oluwa hoda nattan![]()
"mage" nemei
mehema hithapan…
consumer la innawa , producer la innawa , middle people innawa…
oya set 3 athare complex Kamba adimak wenawa…
e Kamba adima wena widiya anuwa thamai price eka thiranaya wenne
hithapan uba carrot farmer kenek….
ube production eka adu wenawa wether eka nisa…
ethakota uba wikunana middle personta (mudalali) ta kiyanawa "ane mudalali gana tikak wadi karala denna , production adui" kiyala..
mudalali eka gana hithala kg ekata 1 rupee wadi karanawa…
habayi,
oya wagema thawa thanaka carrot farmrta wether eken balapamak na..
uge production hodai , uta gewana gana wadi karanne na..
…
ube mudalali uge mudalali 2 ma elawalu denne 1 distributor kenek ta....
ube mudalali kiyanawa mama ada gathhte KG eka 1 rupee wadipura kiyala…
eka ahala distributor mudalalila dennatama 50cent wadipura dila carrot gannawa
onna oya widiye complex reaction laksha ganakin thamai anthima consumer price eka thiranaya wenne
..

එතකොට අනිත් මුදලාලිට වැඩි පුර සත 50ක් හම්බෙනව
මගෙන් ගත්ත එකාට වෙනදට වඩා සත 50ක් පාඩුයි
විකුණන ප්‍රමාණෙත් සලකල බලන්ඩ වෙනව නේද
වැඩි අස්වැන්නක් ලැබෙනව කියන්නෙ ගොවියට කොහොමත් වාසියක්නෙ. (ගාන මොක වුණත්)![]()


දැං මෙහෙම හිතමු මම ගොවියෙක්. අද මගේ කැරට් අස්වැන්න විකුණනව
කොහොමද ගණන් තීරණය වෙන්නෙ
එයාල ඇවිල්ල කියනවද? දැං කැරට් ගණන් නිසා අපි වැඩි ගාණකට ගන්නව කියල
නැත්තං මම කියනවද දැං කැරට් ගණන්නෙ ඒ හින්ද මේ ගාණටවත් ගන්ඩ කියල
Dambulla market eke thiyena price range ekadawasin dawasa wenas wenawa.Grade A,B,C,D widiyata vegetables wala quality ekata anuwa categorize wenawa.
api hithamu Carrot me dawaswala ganan nisa requirement ekata supply eka adu nam grades walata anuwa Carrot price eka dawasin dawasa wadi wenawa.Eth requirement eka adu nam wadi wela thibba price eka auto drop wenawa.ithin goviyo aragena giyama ara category grade ekata anuwa price eka depend wenawa.goviyo ganak kiyanne na