
Bee delivery - Call ලක්මාල් 0717777976
කොලබ දිස්ත්රික්කයේ තමයි , දැනට සේවාව කරගෙන යන්නේ ..විශේෂයෙන් cash on delivery සේවාවක්. කෑෂ් collect කලා කියල අමතර ෆී එකක් ගන්නේ නෑ ..deposit එකක් ගන්නේ නෑ .දවස් 2කට සැරයක් COD මුදල් ඔයාගේ ගිණුමට දානවා .
අද ඩිලීවරි එකක් අරන් ගියොත් , පහු වෙනිදා ඩිලීව කරනවා ..(( සමහර දවස් වල , ගිනියන දවසෙම ඩිලීවරි එකත් කරනවා...)) කොහොම හරි පැය 24ක් ඇතුලට ඩිලීවරි එක කරලා දෙනවා...
දැනට මේ පළාත් වල Bee delivery ක්රියාත්මක වෙනවා ..
Athurugiriya,Battaramulla,Batuwatta,Boralesgamuwa, Dalugama,Dehiwala-Mount Lavinia,Ekala,Godagama,Homagama,Hokandara,Ja-Ela,Kadawatha,Kaduwela,Kalubowila,Kandana,Kiribath goda,Kolonnawa,Koswatte,Kotikawatta,Kottawa,Mahara gama,Malabe,Moratuwa,Pannipitiya,Peliyagoda,Piliya ndala,Ragama,Ratmalana,Thalawathugoda,Wickramasinh apura,PitaKotte,EthulKotte,Nawala,Nugegoda,Rajagiriya,Panadura ,Bandaragama ,Kelaniya,Kiribathgoda,Kelaniya,Kadawatha,Wattala,Ragama , Colombo 1,Colombo 2,Colombo 3,Colombo 4,Colombo 5,Colombo 6,Colombo 7,Colombo 8,Colombo 9,Colombo 10,Colombo 11,Colombo 12,Colombo 13,Colombo 14,Colombo 15.
Bee delivery - Call ලක්මාල් 0717777976
( මගේ යාලුවෙක් මේක කරන්නේ . මගේ වැඩ delivery කරන්නෙත් මේකෙන්...මොකද pronto cod කතන්දර ගොඩක් නිසා . වැඩේ ගානට කරලා දෙනවා ..කිසි අවුලක් නෑ . මේකේ අයත් cod තැන් හොයල තිබ්බා ..එකයි , යාලුවටත් සප් එකක් වෙන්න , මේකේ දැම්මේ ...බුම්ප් එකක් දීලා සහයෝගයක් දෙන්න )
ජය !!
Last edited:




