Bee delivery - cash on delivery service

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    81120828_1226080337598276_9188745194470637568_n.jpg

    Bee delivery - Call ලක්මාල් 0717777976

    කොලබ දිස්ත්‍රික්කයේ තමයි , දැනට සේවාව කරගෙන යන්නේ ..විශේෂයෙන් cash on delivery සේවාවක්. කෑෂ් collect කලා කියල අමතර ෆී එකක් ගන්නේ නෑ ..deposit එකක් ගන්නේ නෑ .දවස් 2කට සැරයක් COD මුදල් ඔයාගේ ගිණුමට දානවා .

    අද ඩිලීවරි එකක් අරන් ගියොත් , පහු වෙනිදා ඩිලීව කරනවා ..(( සමහර දවස් වල , ගිනියන දවසෙම ඩිලීවරි එකත් කරනවා...)) කොහොම හරි පැය 24ක් ඇතුලට ඩිලීවරි එක කරලා දෙනවා...

    දැනට මේ පළාත් වල Bee delivery ක්‍රියාත්මක වෙනවා ..

    Athurugiriya,Battaramulla,Batuwatta,Boralesgamuwa, Dalugama,Dehiwala-Mount Lavinia,Ekala,Godagama,Homagama,Hokandara,Ja-Ela,Kadawatha,Kaduwela,Kalubowila,Kandana,Kiribath goda,Kolonnawa,Koswatte,Kotikawatta,Kottawa,Mahara gama,Malabe,Moratuwa,Pannipitiya,Peliyagoda,Piliya ndala,Ragama,Ratmalana,Thalawathugoda,Wickramasinh apura,PitaKotte,EthulKotte,Nawala,Nugegoda,Rajagiriya,Panadura ,Bandaragama ,Kelaniya,Kiribathgoda,Kelaniya,Kadawatha,Wattala,Ragama , Colombo 1,Colombo 2,Colombo 3,Colombo 4,Colombo 5,Colombo 6,Colombo 7,Colombo 8,Colombo 9,Colombo 10,Colombo 11,Colombo 12,Colombo 13,Colombo 14,Colombo 15.

    Bee delivery - Call ලක්මාල් 0717777976

    ( මගේ යාලුවෙක් මේක කරන්නේ . මගේ වැඩ delivery කරන්නෙත් මේකෙන්...මොකද pronto cod කතන්දර ගොඩක් නිසා . වැඩේ ගානට කරලා දෙනවා ..කිසි අවුලක් නෑ . මේකේ අයත් cod තැන් හොයල තිබ්බා ..එකයි , යාලුවටත් සප් එකක් වෙන්න , මේකේ දැම්මේ ...බුම්ප් එකක් දීලා සහයෝගයක් දෙන්න )

    ජය !!
     
    Last edited:
    • Like
    Reactions: ieannet

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    View attachment 77897

    up
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Return Fee eka kohomada ?

    Machan mage thama ekak wath return wela na . eka nisa mama danne na. mage yawana ewa hama ekama deliver una..cust e location eke nattam , eeta dawas 3k gihinuth eyatama delivery eka deela mata payment danawa. ithin return na :cool: poddak 0717777976 call ekak deela ahaganna.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මී මැස්සා මම ගෙදර නැති වෙලාවෙ අැවිත් රොන් බොන ඵකක් නෑනේ..ලංන්කන් මී මැස්සො ෂුවර් නෑ.:oo:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,790
    24,922
    113
    Fantasy
    මී මැස්සා මම ගෙදර නැති වෙලාවෙ අැවිත් රොන් බොන ඵකක් නෑනේ..ලංන්කන් මී මැස්සො ෂුවර් නෑ.:oo:
    රැජින සුවර් නැද්ද ඔච්චරටම