'රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි .සො .ජනරාල්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රිංගන්න උවමනාව තියෙන එකා ලොවෙත් රිංගනව විතරක් නෙවේ පොලීසියටත් වෙට්ටු දදායි රිංගන්නෙ. කොමත් ඕකුන් එකෙක්ට වත් අවුරුදු ගනන් හිරබත් කවන්න යවන්නෙ නෑ. නිවාඩු දවස් ටිකක් අල්ලලා හිරේ දාන්නයි හදන්නෙ. පාටලිට කරේ ඒ වගේ. වැඩේ කියන්නෙ රාජිත ඒක වත් කරන්න දෙන්නෙ නෑ.

    ස'ටත් දැන් දැන් වැඩේ තේරිලා තියෙන්නෙ. ඒ නිසා තමයි ඔය හාල් කඩ වලටයි ආරෙම්වී එකටයි ගියේ. ස'ට නිකන් ඉඳලා පුරුද්දක් නෑ. වැඩකරන අරයනෙ.

    :lol:මරු ජෙප්පො..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    කියන දේ කෙලින් කියන්න බැරි තමුසෙ පිස්සෙක්නෙ ඕයි.ඵහෙම කියන අපිට වැදි බණ දෙසනවා..අනේ මේ යනව ඕයි යන්න.මෝඩයා.
    අනේ ඒ වචනෙ ලස්සන. ගොඩ කාලෙකින් බන් මෝඩයා කියලා අහගත්තෙ. සාමාන්‍යෙන් අමතන්නෙ කැරියා, පොන්නයා, වේසිගෙ පුතා, වෙස බල්ලා වගේ ඒවා :(:(
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    රිංගන්න උවමනාව තියෙන එකා ලොවෙත් රිංගනව විතරක් නෙවේ පොලීසියටත් වෙට්ටු දදායි රිංගන්නෙ. කොමත් ඕකුන් එකෙක්ට වත් අවුරුදු ගනන් හිරබත් කවන්න යවන්නෙ නෑ. නිවාඩු දවස් ටිකක් අල්ලලා හිරේ දාන්නයි හදන්නෙ. පාටලිට කරේ ඒ වගේ. වැඩේ කියන්නෙ රාජිත ඒක වත් කරන්න දෙන්නෙ නෑ.

    ස'ටත් දැන් දැන් වැඩේ තේරිලා තියෙන්නෙ. ඒ නිසා තමයි ඔය හාල් කඩ වලටයි ආරෙම්වී එකටයි ගියේ. ස'ට නිකන් ඉඳලා පුරුද්දක් නෑ. වැඩකරන අරයනෙ.

    quoted for educational purposes:sorry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ ඒ වචනෙ ලස්සන. ගොඩ කාලෙකින් බන් මෝඩයා කියලා අහගත්තෙ. සාමාන්‍යෙන් අමතන්නෙ කැරියා, පොන්නයා, වේසිගෙ පුතා, වෙස බල්ලා වගේ ඒවා :(:(

    ඵහෙමද..ඵහෙනම් හොඳ වෙලාවට මෝඩය කිව්වෙ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රාජිත අත්අඩංගුවට

    හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මීට ස්වල්ප වේලාවකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නැවතී සිටිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    කෙසේ වෙතත් ඔහු හමුවට ඔහු රෝහලෙන් බැහැරව ගෙන යාමට නොහැකි නිසා මහේස්ත්‍රාත්වරයකු සිටින ස්ථානයට පැමිණීමට නියමිතය.

    ජනාධිපතිවරණයට පෙර ඔහු විසින් සංවිධානය කරන ලද ආන්දෝලානාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්දයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    එම මාධ්‍ය හමුවට සහභාගී වූ සෙසු පුද්ගලයන් විසින් අධිකරණයට පවසා ඇත්තේ එකී මාධ්‍ය හමුවේ පැවසූ කරුණු අසත්‍ය බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් සටහන් කර දුන් තොරතුරු පැවසූ බවත්ය.

    CNEWS