RMV ගෝඨට_මෙහෙම කරන්න බැරිද

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම

    1. ප්‍රධාන රෝහල්වල
    2. හැඳුනුම්පත්/පාස්පෝට් ඔෆිස් වල
    3. RMV
    මේ රාජ්‍ය ආයතන ඔක්කොම වැඩ පටන්ගන්නේ උදේ 8:00-8:30 වගේ වෙලාවකට.මේ තැන්වල උදේ 6ටත් කලින් ඉඳලා පෝලිම් හැදිලා මිනිස්සු රස්තියාදු වෙන්නෙ ඇයි?

    මේ රස්තියාදුව අංකයක් ගන්න. ඕක SMS / Online booking වගේ දෙයකින් පහසුවෙන් කරගන්න දෙන්න පුලුවන්.

    ඕව ගෝටට කරන්න පුලුවන් වැඩ නෙවෙයි:lol: ඒකට මගෙ ආණ්ඩුවක් එන්න ඕනෙ


    ube anduwa kalin hitiyne bn...ek ekenekta eka awasthawai denne!:yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා SMS තාක්ෂණය උපයෝගි කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස් කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව අයදුම්කරුවන් හට SMS මාර්ගයෙන් දැනුම් දිමටයි එම වැඩපිලිවල යටතේ සැලසුම් කර ඇත්තේ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර සඳහන් කලේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහය ඇතිව මෙම නව ක්‍රියාවලිය සති දෙකක කාලය තුලදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බවයි.

    " රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය යම් ඉල්ලුම්කරුවෙක් විසින් තමන්ගේ අයදුම්පත්‍රය භාර දුන්නාම අපේ නිලධාරීන් කියන්නේ පැය 02 කින් ආපසු පැමිණෙන්න කියලා. නමුත් ඇතැම් අවස්ථාවලදී එම කාලය ඉක්මවා යන නිසා මේ අලුත් ක්‍රමය හරහා අදාළ ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය සකස් කොට අවසන් වූවායින් පසුව ඒ ගැන SMS මාර්ගයෙන් ඔවුන්ට දැනුවත්වීම් කිරීමටයි සැලසුම් කර ඇත්තේ" මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) දිනයේදී නොදන්වා නිරීක්ෂණ චාරිකාවකට පැමිණියා. එහිදී එහි සිටි ජනතාව ජනාධිපතිවරයාට ප්‍රකාශ කලේ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටළු හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.

    ඒ අනුව ජනාධිපතිවරයා එහි සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට ප්‍රකාශ කලේ ජනතාවට ක්‍රමවත් රාජ්‍ය සේවයක් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කොට ඉදිරි මාසයක කාලය තුලදී එය ක්‍රියාවට

    :shocked::shocked:
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    gb%2Bmeeting.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    . ලංකාවේ තියෙන්නේ කුරුවල් වෙච්ච රාජ්‍ය සේවයක්.....අතර මදියොන් ගාවට නොයා sevice එක ලැබෙන තැනට ගියාම බෙහෙත් ලැබෙන්නේ අවශ්‍යම ඉක්මනින්ම වෙන්න ඕන දේට දේට...නැත්නම් මැද්දේ ඉන්න කොමසාරිස් ගෙයි...අරුගෙයි...මුගෙයි පච අහන්න වෙනවා....හැබැයි මේක root cause එකට දෙන බෙහෙත නෙමෙයි....එකත් ගෝට වෙලාවට දෙයි.....
     
    • Haha
    Reactions: siri_ayya

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    . ලංකාවේ තියෙන්නේ කුරුවල් වෙච්ච රාජ්‍ය සේවයක්.....අතර මදියොන් ගාවට නොයා sevice එක ලැබෙන තැනට ගියාම බෙහෙත් ලැබෙන්නේ අවශ්‍යම ඉක්මනින්ම වෙන්න ඕන දේට දේට...නැත්නම් මැද්දේ ඉන්න කොමසාරිස් ගෙයි...අරුගෙයි...මුගෙයි පච අහන්න වෙනවා....හැබැයි මේක root cause එකට දෙන බෙහෙත නෙමෙයි....එකත් ගෝට වෙලාවට දෙයි.....
    Itin Ubata hambunada :love::love::love::love::love:
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේක ගැන ඵළකිරියෙ යමක්‍ කමක් දන්න උන්ගෙ අදහස දැනගන්න කැමතියි.
    වෙන එවුන්ගෙන් අහන්නෙ මොකටද උබ සියල්ල දත් නේ 😂

    එකත් ගෝට වෙලාවට දෙයි.
    skeleton-meme.gif

    ------ Post added on Jan 11, 2023 at 6:32 PM