1. ප්රධාන රෝහල්වල
2. හැඳුනුම්පත්/පාස්පෝට් ඔෆිස් වල
3. RMV
මේ රාජ්ය ආයතන ඔක්කොම වැඩ පටන්ගන්නේ උදේ 8:00-8:30 වගේ වෙලාවකට.මේ තැන්වල උදේ 6ටත් කලින් ඉඳලා පෝලිම් හැදිලා මිනිස්සු රස්තියාදු වෙන්නෙ ඇයි?
මේ රස්තියාදුව අංකයක් ගන්න. ඕක SMS / Online booking වගේ දෙයකින් පහසුවෙන් කරගන්න දෙන්න පුලුවන්.
ඕව ගෝටට කරන්න පුලුවන් වැඩ නෙවෙයිඒකට මගෙ ආණ්ඩුවක් එන්න ඕනෙ
ube anduwa kalin hitiyne bn...ek ekenekta eka awasthawai denne!

ඒකට මගෙ ආණ්ඩුවක් එන්න ඕනෙ
