Bee delivery - cash on delivery service

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    On Demand delivery වැඩ කර ගන්න පුළුවන්ද මචන් ? ඒ කිව්වේ අපි ඉල්ලන දේවල් හොයල ගෙනත් දෙන්න බැරිද ? ෆී එක වැඩි උනත් කමක් නෑ. ඔෆිස් යන උන්ට අනිත් වැඩ කර ගන්න වෙලාවක් නෑ
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    On Demand delivery වැඩ කර ගන්න පුළුවන්ද මචන් ? ඒ කිව්වේ අපි ඉල්ලන දේවල් හොයල ගෙනත් දෙන්න බැරිද ? ෆී එක වැඩි උනත් කමක් නෑ. ඔෆිස් යන උන්ට අනිත් වැඩ කර ගන්න වෙලාවක් නෑ

    0717777976 poddak call ekak deela balanna machan. elazzz
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    Delivery eka track karanda puluwanda ? or delivered & cash collect unama apita notification ekak enawada, sms ekak wage.