Black & Decker
Bosch
INGCO
GARDENA.
I use this since 2012. Still works as a new. A German brand. You can get it from Hunters showrooms.
I purchased this for 7800/- in 2012. Do not buy cheap Chinese brands
GARDENA.
I use this since 2012. Still works as a new. A German brand. You can get it from Hunters showrooms.
I purchased this for 7800/- in 2012. Do not buy cheap Chinese brands
Electric නයිලෝන් නූල් නැතුව යකඩ බ්ලේඩ් එකක් එන ඒව නැද්ද?
Risky. අපේ පැත්තේ මනුස්සයෙක් මැරුනා කකුල දෙකට කැපිලා, ලේ ගිහින්.
එහෙමද..Risky. අපේ පැත්තේ මනුස්සයෙක් මැරුනා කකුල දෙකට කැපිලා, ලේ ගිහින්.

maath me davas vala ekak hoyanava bn. electric grass trimmers neve habai heuve... mevala power cable eka kochara digata thiyenavada bn?gedara use karanna ganna thiyena hoda eletri grass trimmers brand monawada? price kohomada?
maath me davas vala ekak hoyanava bn. electric grass trimmers neve habai heuve... mevala power cable eka kochara digata thiyenavada bn?
අඩියක දෙකක විතර පොඩි වයර් එකක් එන්නෙ..අපි වෙනම දිග වයර් එකක් හදාගන්ඩ ඕනි.
uba oka gathoth details tikak kiyapan mekema 
ehenam echara set vena ekak na bn matauba oka gathoth details tikak kiyapan mekema
![]()
murder ekakda danne na ....okata kepila minihel marenne kohomeda?![]()
Risky. අපේ පැත්තේ මනුස්සයෙක් මැරුනා කකුල දෙකට කැපිලා, ලේ ගිහින්.


තල දෙකේ එක, ගලක වැදිලා තලේ කඩලා ඇවිල්ලා කකුලේ වැදිලා. කුලී වැඩ කරන මනුස්සයෙක්, වත්තක් සුද්ද කරකර ඉද්දි!
WTF eke guard ekak tiyenavane ban eh yaka kakula shave karanna gihinda kapune..
meka gana man aha gahagena hitye me tike..
https://ikman.lk/en/ad/stihl-fs-45-grass-cutter-from-australia-for-sale-colombo
Meh brand eke ewa samahara kadawal wal meeta wada aduwata tiyenava lu![]()