Tell me a good electric grass trimmer?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,637
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    B&D වගේම ingco එකත් චාටර්ම තමයි
    Bosch එකත් ලංකාවෙ තියෙන්නෙ ඉන්දියාවෙ ගහන එක, ඒකත් මෙලෝ රහක් නෑ

    පුලුවන් නම් හොද බ්‍රෑන්ඩ් එකක එකක් ගන්න,
    මෙහේ මකීට එහෙම ඉලෙක්ට්‍රික් ඒව තියේද දන්නෙ නෑ.

    උබවත් දන්නවද යකඩ බ්ලේඩ් තියෙන කරන්ට් එකෙන් වැඩ කරන ඉලෙක්ට්‍රික් ඒව තියෙනවද කියල?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    උබවත් දන්නවද යකඩ බ්ලේඩ් තියෙන කරන්ට් එකෙන් වැඩ කරන ඉලෙක්ට්‍රික් ඒව තියෙනවද කියල?

    මම යූස් කරන පෙට්‍රල් එකේ නම්
    නූල දානවා නම් ඒකේ කෙලවර තියන නට් එක ගලවලා එතනට නූල හයි කරන කෑල්ල හයි කරනවා, බ්ලේඩ් දානවා නම් බ්ලේඩ් එක තියලා හයි කරනවා
    ඒ වගේම නට් එකක් නම් ඉලෙක්ට්‍රික් ඒවයෙත් තියෙන්නෙ ඕන මගුලක් හයි කරගන්න පුලුවන්. ඒ නට් එකේ සයිස් එක පෙට්‍රල් ඒවයෙ නට් එකේ සයිස් එකම නම් (නට් එක නම් සයිස් 14) පෙට්‍රල් ඒවට එන ඕනම බ්ලේඩ් එකක් හරි ඇක්සසරි(මෙතනට චේන් සෝ එහෙමත් එනවා හයි කරන්න) එකක් හරි හයි කරන්න පුලුවන්

    මම ඉලෙක්ට්‍රික් ඒව දැකල තිවුනට අතට අරන් එහෙම බලලා නෑ, ඒවයෙ නූල විතරක් දාන්න පුලුවන් විදියට fixed michanism එකක්ද දන්නෑ තියෙන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    හොයල බලන්ඩ ඕනී,නයිලෝන් නූල තියෙන ඒව තමා තිබ්බෙ.

    ඕකටම එන නූල දාන්නෙ නැතුව මහත මාලු බාන්න ගන්න නූල් කෑල්ලක් දැම්මම අවුරුද්දක් විතර කපන්න පුලුවන්. ලේසියකට කැඩෙන්නෙ නෑ
    අර ඕවටම දාන නූල දවස් දෙකක් විතර කපද්දි ගෙවිලා කැඩිලා යනවනේ, අර මාලු බාන නූල කැඩෙන්නෙ නෑ මලාට, මම දවසක් අර නයිලෝන් රෙද්ද දාපු දැන මතක නැතුව වැටක බැදල තිබුනු අර මාලු බාන නූල් කෑල්ලක් දැම්ම එදා තමයි වැඩේ තේරුනෙ
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,637
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම යූස් කරන පෙට්‍රල් එකේ නම්
    නූල දානවා නම් ඒකේ කෙලවර තියන නට් එක ගලවලා එතනට නූල හයි කරන කෑල්ල හයි කරනවා, බ්ලේඩ් දානවා නම් බ්ලේඩ් එක තියලා හයි කරනවා
    ඒ වගේම නට් එකක් නම් ඉලෙක්ට්‍රික් ඒවයෙත් තියෙන්නෙ ඕන මගුලක් හයි කරගන්න පුලුවන්. ඒ නට් එකේ සයිස් එක පෙට්‍රල් ඒවයෙ නට් එකේ සයිස් එකම නම් (නට් එක නම් සයිස් 14) පෙට්‍රල් ඒවට එන ඕනම බ්ලේඩ් එකක් හරි ඇක්සසරි(මෙතනට චේන් සෝ එහෙමත් එනවා හයි කරන්න) එකක් හරි හයි කරන්න පුලුවන්

    මම ඉලෙක්ට්‍රික් ඒව දැකල තිවුනට අතට අරන් එහෙම බලලා නෑ, ඒවයෙ නූල විතරක් දාන්න පුලුවන් විදියට fixed michanism එකක්ද දන්නෑ තියෙන්නෙ

    ඉලෙක්ට්‍රික් ඒවගෙ (මගේ එකේ) නට් එකක් නෑ..පියන ඇඟිලි දෙකෙන් ප්‍රෙස් කරන ගන්ඩ පුලුවන්,ආය දැම්මම කෑලි දෙක පැනල ලොක් වෙනව..ඒක ඇතුලෙ තමා නූල ඔතන රවුම තියෙන්නෙ..බ්ලේඩ් එකක් හයි කරන්ඩ බෑ වගේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,637
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකටම එන නූල දාන්නෙ නැතුව මහත මාලු බාන්න ගන්න නූල් කෑල්ලක් දැම්මම අවුරුද්දක් විතර කපන්න පුලුවන්. ලේසියකට කැඩෙන්නෙ නෑ
    අර ඕවටම දාන නූල දවස් දෙකක් විතර කපද්දි ගෙවිලා කැඩිලා යනවනේ, අර මාලු බාන නූල කැඩෙන්නෙ නෑ මලාට, මම දවසක් අර නයිලෝන් රෙද්ද දාපු දැන මතක නැතුව වැටක බැදල තිබුනු අර මාලු බාන නූල් කෑල්ලක් දැම්ම එදා තමයි වැඩේ තේරුනෙ

    මටත් නූල ගෙවෙන එක තමා ප්‍රශ්ණෙ..ගල් වල එහෙම වැදුනම් පතුරු ගිහිල්ල කැඩෙනව..මහත නූලක් දැම්මනම් හරියයි කියල මටත් හිතුන(ඒක යකඩ බ්ලේඩ් එකක් වගේ බයකුත් නෑනෙ) :yes:
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    mat gatta lagadi petrol ekak.mage laga current eken kapana ekakut tiyenava.petrol eka nam tama box eke gatta gaman tama fix karan na time ekak hamba une nehe.current eken kapana eka godak tanakola vevunahama kapan na karadarae ban.nulat tak gala kadala yanava :no:.plastic code ekak hini ne.but petrol eka godak powerful code ekat godak mahatae keden ne nehe.ekae mama petrol ekak gatte.uba ta tiyen ne tikak loku vattak nam mama nam kiyan ne petrol ekak ganin.
     
    Last edited: