WTF sinhalu....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,793
    35,652
    113
    වොන්ඩර් ලැන්ඩ්



    ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් පරිදි අති­රේක රාජ්‍ය විය­දම් සම්පූ­ර්ණ­යෙන්ම අඩු කිරීම නිසා පසු­ගිය මාසය තුළ රජ­යට රුපි­යල් කෝටි 2000කට ආසන්න මුද­ලක් ඉතිරි කරගැනී­මට හැකි වී ඇති බව ජනා­ධි­පති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ආර­ක්ෂක සේවය, ප්‍රවා­හන අංශය, කාර්ය මණ්ඩ­ලය අවම කිරීම සහ අමාත්‍ය මණ්ඩ­ලය අවම කිරීම මෙන්ම රජයේ ආය­ත­න­වල නිල තන­තුරු අවම කිරී­මද මෙසේ මුදල් ඉතිරි කරගැන්මට හේතු සාධක වී වී ඇති බවයි සඳහන් වන්නේ.

    එසේම මැති ඇමතිවරුන් සඳහා කිසිදු වාහ­න­යක් අලු­තින් මිල දී නොගැ­නීම නිසාද මෙසේ සැල­කිය යුතු මුද­ලක් ඉතිරි කරගන්නට හැකි­යාව ලැබී ඇති අතර ඉදි­රි­යේ­දීත් අති­රේක රාජ්‍ය විය­දම් සම්පූ­ර්ණ­යෙන්ම අඩු කර ගැනීම මඟින් වස­රක් ඇතු­ළත රජ­යට බිලි­යන ගණ­නක මුද­ලක් ඉතිරි කරගැනී­මට හැකි­ වනු ඇති බවයි ජනා­ධි­පති ලේකම් කාර්යාල තොර­තුරු වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය කර තිබෙන්නේ.


    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Bart_Allen

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පවු බන් සබීත.. දැන් කොහොමද ජීවත් වෙන්නෙ.. උබලට නම් ආතල්.. :rolleyes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    මන්ත්‍රී වරප්‍රසාද කපා හැරලා දුප්පත් මිනිස්සුන්ට සහන දෙන්න පුලුවන්නම් ගොඩේ ගොඩ.... නමුත් මෙහෙම හරි කරලා පෙන්නුවේ මේ මනුස්සය අවට පස්සේ කියල හිතෙද්දි ජෙප්පොන්ටත් හොඳයි කියන්න හිතයි, හැබැයි දැන් ලැජ්ජාවේ ඉන්න මන් හිතන්නේ... මහින්ද හොරා ගගා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,793
    35,652
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Cancer hospital ekata scanner ekak ganna mun kochchara hingaa kaawada

    මන්ත්‍රී වරප්‍රසාද කපා හැරලා දුප්පත් මිනිස්සුන්ට සහන දෙන්න පුලුවන්නම් ගොඩේ ගොඩ.... නමුත් මෙහෙම හරි කරලා පෙන්නුවේ මේ මනුස්සය අවට පස්සේ කියල හිතෙද්දි ජෙප්පොන්ටත් හොඳයි කියන්න හිතයි, හැබැයි දැන් ලැජ්ජාවේ ඉන්න මන් හිතන්නේ... මහින්ද හොරා ගගා

    :yes::yes::yes::yes::yes: