Hiring Rates in Sri Lanka

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Hiring karana aya kiyanawada pahala thiyena wahana loard ekath ekka hire karana ganan.. Km ekka brake down ekak denawa nam hodai... ex(0-5km, 5km-10km...etc)

    01. Tractor
    02. 1 Cube tipper
    03. 3 Cube tripper
    04. Prime Mover
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka

    මසෙට ගානක් කතා කරගෙන දෙන්න. KM ගානට ගන්නවා අඩුයි.

    මම දීලා තියෙන ගනන්
    ටයර් විතරයි මම දාන්නේ සර්විස් එක සහ තෙල් එයාලා ගහන්නේ

    02. 1 Cube tipper : සයිට් වලට මසෙට රු 78,000
    03. 3 Cube tripper : සයිට් වලට මසෙට රු 85,000
    04. Prime Mover : ට්‍රේලර් එක විතරක් 60,000 ප්‍රයිමූවර් එකම රු 115,000
    වෙහිකල් කැරියර් එක නම් : රු 100,000

    ලොඩ් මොකුත් නැතුව. වහනේ පමනයි .
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මසෙට ගානක් කතා කරගෙන දෙන්න. KM ගානට ගන්නවා අඩුයි.

    මම දීලා තියෙන ගනන්
    ටයර් විතරයි මම දාන්නේ සර්විස් එක සහ තෙල් එයාලා ගහන්නේ

    02. 1 Cube tipper : සයිට් වලට මසෙට රු 78,000
    03. 3 Cube tripper : සයිට් වලට මසෙට රු 85,000
    04. Prime Mover : ට්‍රේලර් එක විතරක් 60,000 ප්‍රයිමූවර් එකම රු 115,000
    වෙහිකල් කැරියර් එක නම් : රු 100,000

    ලොඩ් මොකුත් නැතුව. වහනේ පමනයි .

    Mata one machan ape thiyena products(cement blocks, precast item,metal, chips) eliyata yanakota transport eka charge karaganna.. mama hire karannama newei...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka

    Mata one machan ape thiyena products(cement blocks, precast item,metal, chips) eliyata yanakota transport eka charge karaganna.. mama hire karannama newei...

    මචන් එක දුර අනුව වෙනස් වෙනවා. එ ගැනනම් Idea එකක් නෑ. ගේ හදන්න ගන්නකොට බ්ලොක් ගල් ගෙනකොටනම් උන් බාන්නම ගනක් කියනවා. එක පඩු නිසා බ්ලොක් ගල් ගහන මශිමක් ගෙනත් වැඩ ටික කර ගෙනයනවා