රාජිතට_ඇප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ අධීකරණයද දැන් වැරදි අම්මෝ හරි බන් හරි . මොන තරම් අනාත වෙලාද බන් . එක තමා බන් ඔය පොලිස් කොමිසම් අධිකරන කොමිසම් ගලවල දාල 19 රිවට් කරලා ගෝටවත් ගෙදර යවල මහින්ද ජනපති කරමු නේද . . මොන අසරණ අනාත කුකුලොද බන් උබලා අප්පෝ යකෝ

    අධිකරන නැතුව අහවල් දේද, ස්වාධීනව දෙන තින්දු ගැන අපිට නම් ඇලජික් එකක් නැ..උබලට ඇලජික් වගේ නම් අපිට ඒකට කරන්ඩ දෙයක් නැ උබලගෙ ගූ පාන්ඩුව පැන්නුවෙ නිතිය නිතියෙ විදිහට ක්‍රියාත්මක වෙන්ඩ දෙන්ඩ..19 අහෝසි කරනව එන චන්දෙන් 2/3 හම්බෙනවනම් කිසිම ගැටලුවක් නැ..රටට වග කියන්ඩ ජනාධ්පතිට බලේ පවරනව උබලගෙ පොන්න අගමැතිට බලේ ගන්ඩ 19 ගැට ගැහුවට ඒක රටට ගැලපෙන් නැ..කුහකකමින් රටවල් හදන්ඩ බැ නිවරදි දැක්මකුයි අවශය වෙන්නෙ..උබලවගේ ගු ඇන් පි හුත්තිගෙ පුතාල පුන්නක්කු කාල දැගලුවට අපිට එහම අවුලක් නැ කල යුත්ත කරනව විවස්තානුකූලව..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත

    අම්මෝ ගූ කන එරෝසන් උබට රිදුනද මයේ අම්මා . දැන් රෙද්ද රෙවිල නේද ඉන්නේ . කතා ගොඩයි ඉතින් පව් අනාත කුකුල . මදයි රට හදන්න ආව උන් පට්ට යකෝ . මෙච්චර ඉකමනට උබල ආතල් දෙයි කියලා හිතුවේ නැ. උබ දැනගනින් එරෝසන් උබ ඉපදෙනත් කලින් මහින්දයි රාජිතයි යාලුවො උනේ . එකෙක් හිරේට දාන්නේ නැ උබලා කොටින්ම දාන්න බැ යකෝ හේතුව උබල අනාත පොන්සි කුකුල්ලු නිසා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අධිකරන නැතුව අහවල් දේද, ස්වාධීනව දෙන තින්දු ගැන අපිට නම් ඇලජික් එකක් නැ..උබලට ඇලජික් වගේ නම් අපිට ඒකට කරන්ඩ දෙයක් නැ උබලගෙ ගූ පාන්ඩුව පැන්නුවෙ නිතිය නිතියෙ විදිහට ක්‍රියාත්මක වෙන්ඩ දෙන්ඩ..19 අහෝසි කරනව එන චන්දෙන් 2/3 හම්බෙනවනම් කිසිම ගැටලුවක් නැ..රටට වග කියන්ඩ ජනාධ්පතිට බලේ පවරනව උබලගෙ පොන්න අගමැතිට බලේ ගන්ඩ 19 ගැට ගැහුවට ඒක රටට ගැලපෙන් නැ..කුහකකමින් රටවල් හදන්ඩ බැ නිවරදි දැක්මකුයි අවශය වෙන්නෙ..උබලවගේ ගු ඇන් පි හුත්තිගෙ පුතාල පුන්නක්කු කාල දැගලුවට අපිට එහම අවුලක් නැ කල යුත්ත කරනව විවස්තානුකූලව..

    අම්මෝ ගූ කන එරෝසන් උබට රිදුනද මයේ අම්මා . දැන් රෙද්ද රෙවිල නේද ඉන්නේ . කතා ගොඩයි ඉතින් පව් අනාත කුකුල . මදයි රට හදන්න ආව උන් පට්ට යකෝ . මෙච්චර ඉකමනට උබල ආතල් දෙයි කියලා හිතුවේ නැ. උබ දැනගනින් එරෝසන් උබ ඉපදෙනත් කලින් මහින්දයි රාජිතයි යාලුවො උනේ . එකෙක් හිරේට දාන්නේ නැ උබලා කොටින්ම දාන්න බැ යකෝ හේතුව උබල අනාත පොන්සි කුකුල්ලු නිසා. වැඩිම උනොත් මාස 2-3 රිමාන්ඩ් දාල කොමත් බන්දනාගාර රෝහලට දායි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුරුත්තෙට්ටුවේ ආනන්ද හමුදුරුවොන්ට බැරි උනානේ රණවිරු සුනිල් රත්නායක අතේ පිරිත් නුලක් ගැටගහල සෙත් පතන්න යන්න...අනේ කාලේ වනේ වාසේ කිව්වලු.පුදුම උනන්දුවකින්න් හාමුදුරුවෝ වැඩියේ...සන්තෝසයි. අපි ඇප දීම පැත්තක තියමු, හාමුදුරුවෝ නියෝජනය කරන කඳවුර??? එකේ ප්‍රධානියා??? එපා වෙනවා හුත්තෝ ....:(:(:(:(:(:(:(:(

    හාමුදුරුනමක් පිරිත් නුලක් බැදිම ගැන අපිට මොකුත් කියන්ඩ බැ, දායකයගෙ දේශපාලන පක්ශය වරද නිවරදිබාවය අදාල වෙන්නෙ නැ..රාජිතට තිබ්බ නඩුව ඇප හම්බෙන ජාතියෙ එකක් ඒකෙන් ඌ වැරදි කාරය උනත් හිරේ දාන්ඩ වෙන්නෙ නැ උපරිම දඩ ගැහිමක් තමයි වෙන්නෙ..ආරම්බයක් විදිහට හොදයි ඉලග නඩුව නෙවිල් ප්‍රනාන්දු නඩුව ඇප නැ පොදු දේපොල අවභාවිය මම නම් දකින්නෙ මේක හොද දෙයක් විදිහට මීලග නඩුව ඉක්මනට අහන්න බල කිරිමක් මේකෙන් වෙන්ව ජන මතය එතනට එනව නිතිපතිට පිටු පාන්ඩ බැරි වෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ ගූ කන එරෝසන් උබට රිදුනද මයේ අම්මා . දැන් රෙද්ද රෙවිල නේද ඉන්නේ . කතා ගොඩයි ඉතින් පව් අනාත කුකුල . මදයි රට හදන්න ආව උන් පට්ට යකෝ . මෙච්චර ඉකමනට උබල ආතල් දෙයි කියලා හිතුවේ නැ. උබ දැනගනින් එරෝසන් උබ ඉපදෙනත් කලින් මහින්දයි රාජිතයි යාලුවො උනේ . එකෙක් හිරේට දාන්නේ නැ උබලා කොටින්ම දාන්න බැ යකෝ හේතුව උබල අනාත පොන්සි කුකුල්ලු නිසා. වැඩිම උනොත් මාස 2-3 රිමාන්ඩ් දාල කොමත් බන්දනාගාර රෝහලට දායි

    අපිට නෙමෙ පුතා උබලට තමයි රිදිල තියෙන්නෙ මෙච්චර දවසක් හැගිලා ඉදල අද ගු ඇන් පි පරයො සෙට් එක එලියට බැස්ස එකෙන්ම තේරෙනව මොකෝ සීන් එක කියල..දැන් ටිකකට කලින් දවසක් හිරේ දාන්ඩ බැ කියල පාරම්බාල නෙවිල් ප්‍රනාන්දු නඩුව මතක් කලාම මාස 2 3 හිරේ ඉන්ඩ වෙනව කියලත් පිලි අරන්..යාලුකම් නම් උපරිමයි මහින්දගෙ ජනාධිපතිකමටත් තට්ටු කරල ළමයිව හිරේ දාල මහින්දවත් හිරේ දාන්ඩනෙ යාලුව හැදුවෙ..ඔහොම ඉන්නකො ඒ යාලු කමට අනිව කෘතගුන සලකයි නැතුව බෑන් යාලුවනෙ..නෙලිව් ප්‍රනාන්දු නඩුව ඔන්ද වේ..:cool::cool:

    අනික රට හදන කතාව පුතානෝ දිනනකන් බලන් ඉදල දැන් එනවද කියවන්ඩ ලොල් :lol::lol::lol:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ මේකෙ ඉන්න ටොයියො ගොඩ:shocked::shocked::shocked::shocked:

    :yes::yes: අනිව මේ තෙර්ඩ් එකෙන් ලේසියෙන් හොයා ගන්ඩ පුලුවන් පුතානෝට චන්දෙ දීල රට තම්බියට ලියල දෙන්ඩ හදාපු ගු ඇන් පි පරයො කවුද කියන දේ..
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    :yes::yes: අනිව මේ තෙර්ඩ් එකෙන් ලේසියෙන් හොයා ගන්ඩ පුලුවන් පුතානෝට චන්දෙ දීල රට තම්බියට ලියල දෙන්ඩ හදාපු ගු ඇන් පි පරයො කවුද කියන දේ..
    :yes::yes::yes::yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අහ් මෙන්න දන්ඩිය ඇවිල්ල උබේ මහේශ් ගොයිය ඩුබායි වලට පිනුවලු නේද.. :rofl::rofl:

    මහෙෂ් දුව බලන්න ඩුබායි ගිය එක මඩ නිව්ස් එකක් කරලා රාජිතට ඇප දුන්නා නේද :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබ වගෙ උන්ට කියන්නෙ ලොලු පොන්න වහල්ලු කියලා හොද දෙට හොදයි කියනවා වගෙම නරක දේට නරකයි කියන්න ඉගෙන ගනින්, එහෙයි කියන් පොන්නයො වගෙ ඉන් නැතුව.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ මුන්ගේ සතුට :lol::lol: මෙච්චර කල් හැංගිලා හිටිය යුන්පි කුක්කෝ ඔක්කොම මෙතන නේ අනේ අනිච්චන් 5566 ජේපි අයියා විතරයි අඩු :rofl::rofl:

    මොලේ පාවිච්චි කරලා මහා බැංකු හොරුන්ට පාස්කු ට්‍රස්තයන්ට නඩුව ඉස්සරාට ගෙනිච්චේ නැත්නම් ගෝටා 3/2 නම් ගන්නවා බොරු
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බය කරන්න නෙවේ දෙන්නා සමගි නොවුනොත් අනාගතේ වෙන්න බැරි නැති දේවල් ටිකක් කිව්වෙ. මහින්ද කොහොමත් බලය පස්සෙ දුවන කෙනා. ඒ අස්සෙ මෛත්‍රීත් 2/3 අරගන්න වැඩ කරන කතාවක් කියලා තිබ්බා. දන්න තරමින් මෛත්‍රී ගෝටා එක්කත් බොක්ක. ඒත් තමන්ගෙ දේශපාලන හිතවතා මහින්ද. ඩබලගෙ වලි වැඩි වෙලා, මහින්දගෙ සපෝර්ට් එකට මෛත්‍රීත් ආවොත් හෙන විකාරයක් වෙන්නෙ.

    2/3 නැතත් 113ක් 120ක් 130ක් ලැබුනත්, ජනපති බලය අඩු කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත් එජාපයයි ජවිපෙයි ලොවෙත් මහින්දට සපෝර්ට් කරනවා. දුර්වල වෙන්නෙ ගෝටා.

    2015 මෛත්‍රී හිටපු තැනයි, මේ ටික කාලෙට පත් වෙලා ඉන්න තැනෙයි ලොකු වෙනසක් නෑ. දෙන්නටම කැමති විදිහට වැඩ කරන්න බෑ. බලය තිබුනත් අනිත් අයගෙ හිත් නොරිදවා ඉන්න ඕනේ කියන සීන් එකේ ඉන්නෙ.

    ප්‍රවීන දේශපාලාන විචාරක රුචිරනයන්ගේ මොකද්ද එක :baffled::baffled:

    මට මතක විදියට 2017/18 ඉදන්නම ගෝටාට ජනාදිපති වෙන්න මහින්ද ඉඩ දෙන්නේ නැහැ .
    මහින්ද කකුලෙන් අදිනවා නාමල් නිසා කොහොමත්ම දෙන්නේ නැහැ ගෝටා ඇමෙරිකා යටින් ගේම නාහෙන් අඩ අඩ බයිලා ගගා විස්තර විචාරයේ යෙදුනා මතකයි ලොල් යකෝ :rofl::rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ මුන්ගේ සතුට :lol::lol: මෙච්චර කල් හැංගිලා හිටිය යුන්පි කුක්කෝ ඔක්කොම මෙතන නේ අනේ අනිච්චන් 5566 ජේපි අයියා විතරයි අඩු :rofl::rofl:

    මොලේ පාවිච්චි කරලා මහා බැංකු හොරුන්ට පාස්කු ට්‍රස්තයන්ට නඩුව ඉස්සරාට ගෙනිච්චේ නැත්නම් ගෝටා 3/2 නම් ගන්නවා බොරු

    :rofl::rofl: ටොයි රැලම දුවන් ආව අද හුග කාලෙකට පස්සෙ, වෙනදට පොරවල් හොයා ගන්ඩත් නැ .. :lol::lol::lol::lol:

    බඩු ඇදෙනව මචන් අද පාස්කු ප්‍රහාරයෙන් මාස 8කටත් පස්සෙ බදුර්දින්ගෙන් පැය 3ක් කට උත්තර ගත්ත..ගූ ඇන් පි පාන්ඩුව තියෙද්දිනෙ පොලිසිය බල්ලට ගිහින් තිබ්බෙ දැන් එහෙම නැ බදුර්දීන් බල්ල වගේ පොලිසියට ආව..අනික සිවජිලිගම් ඒක ඊයෙ ආව පොලිසියට කුක්කවගේ..වෙන්ඩ ඕන දේ වෙමින් පවතිනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රවීන දේශපාලාන විචාරක රුචිරනයන්ගේ මොකද්ද එක :baffled::baffled:

    මට මතක විදියට 2017/18 ඉදන්නම ගෝටාට ජනාදිපති වෙන්න මහින්ද ඉඩ දෙන්නේ නැහැ .
    මහින්ද කකුලෙන් අදිනවා නාමල් නිසා කොහොමත්ම දෙන්නේ නැහැ ගෝටා ඇමෙරිකා යටින් ගේම නාහෙන් අඩ අඩ බයිලා ගගා විස්තර විචාරයේ යෙදුනා මතකයි ලොල් යකෝ :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: සැරටම දිල ඒක නම්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් ඔත්තුවකට අනුව වේරහැර, RMV ශාඛාව අව⁣ට සිට අල්ලස් ගන්නා අතරමැදි පුද්ගලයින් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට #lka #News1st

    -ටොයියොන්ට පේන්නෙ නැති නිව්ස්:rolleyes:
     
    • Like
    Reactions: dmk695

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ

    මහෙෂ් දුව බලන්න ඩුබායි ගිය එක මඩ නිව්ස් එකක් කරලා රාජිතට ඇප දුන්නා නේද :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබ වගෙ උන්ට කියන්නෙ ලොලු පොන්න වහල්ලු කියලා හොද දෙට හොදයි කියනවා වගෙම නරක දේට නරකයි කියන්න ඉගෙන ගනින්, එහෙයි කියන් පොන්නයො වගෙ ඉන් නැතුව.

    අන්න දුව බලන්න ගිය ගමන් පරණ ඇමරිකන් කොම්පැනියේ වැඩලූ.:D
    ලංකාවට එන්න ටිකට් එක දාගන්න සල්ලි නැතුව ලූ
    පවු නේද බං තනි ඇහැට ඇඩෙනවා

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ රට හදන බැහැ කියලා අද නම් හොදටම තේරුම් ගත්තා..පුළු පුළුවන් උන් රටින් යන එක තමා හොදම.. :dull:

    ලබන අවුරුද්දේ බිලියන 04 නය ගෙවන්න තියෙනවා.. :baffled:

    ගෝටාට දුන්න චන්දෙ ගැන නම් දුකක් නැහැ,මොකද o/l fail මි හරකෙක්ට දෙනවට වඩා..එත් ඒ මනුස්සයට මේ රට හදන්න ඕන නම් පාර්ලිමේන්තුව අයවැය චන්දෙ තියෙන දවසක ගිලා බහින්න ඕන මේ කාලකන්නි 225 එක්ක :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න දුව බලන්න ගිය ගමන් පරණ ඇමරිකන් කොම්පැනියේ වැඩලූ.:D
    ලංකාවට එන්න ටිකට් එක දාගන්න සල්ලි නැතුව ලූ
    පවු නේද බං තනි ඇහැට ඇඩෙනවා

    :rofl::rofl::rofl::rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇප හම්බෙනව තමා ඔය සිල්ලර කේස් වලට මොකෝ මිනීමරල නෙවේ නෙ. ඕකට වැරදිකාරයා උනත් මරණ දණ්ඩනෙ දෙන්නේ නෑ බය නැතුව හිටපන් රාජිත අප්පච්චිට කරදරයක් වෙන්නේ නෑ

    මිනි මැරුවත් නඩු තින්දුව යනකම් ඇප දෙනවා බන් බලවත් පුද්ගලයෙක් නම් නිකම් වගේ අගතියට බලපමක් නැහැ කියලා ඔප්පු කරොත් .

    මහින්ද ගේ ඩිල් ටික බලන්න පුළුවන් ඔසද මඵෆියාවට මහා බැංකුවට පාස්කු ප්රෙහාරේට මොකද්ද කරන්නේ බලලා
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Listen to the Colombo megistrate's speech today.
    She said whole case of two Sudu van drivers and Rajitha case is inappropriate and absurd from the beginning. She said gov lawyers has errored and went wrong. She said government lawyers didn't file case correctly and whole procedures are un systematic. True they are not new to law so there can be something untold.

    At the sametime, hope of the 69 lak people seeing fade away as new government so far failed to show law and order working well. People see this government also playing double game. Politicians can escape the law whereas common man alway convicted for guilty.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ රට හදන බැහැ කියලා අද නම් හොදටම තේරුම් ගත්තා..පුළු පුළුවන් උන් රටින් යන එක තමා හොදම.. :dull:

    ලබන අවුරුද්දේ බිලියන 04 නය ගෙවන්න තියෙනවා.. :baffled:

    ගෝටාට දුන්න චන්දෙ ගැන නම් දුකක් නැහැ,මොකද o/l fail මි හරකෙක්ට දෙනවට වඩා..එත් ඒ මනුස්සයට මේ රට හදන්න ඕන නම් පාර්ලිමේන්තුව අයවැය චන්දෙ තියෙන දවසක ගිලා බහින්න ඕන මේ කාලකන්නි 225 එක්ක :angry:

    බලාපොරොත්තු නැති කර ගන්ඩ දෙයක් නැ, නිතියෙ හිල් තියෙනව ඒව වහන්ඩත් ගිලා බැස්සිය යුතු දේ තියෙන්ඩම ඔනෙ..ලිදේ වැටුන එකා ලි කටෙන්මයි ගොඩ එන්ඩ ඔනෙ, කලබල වෙන්ඩ දෙයක් නැ නෙවිල් ප්‍රනාන්දු නඩුව ඔන්ද වේ රාජය දේපොල අවභාවිතාව ඇප නැත..