ටොයි රැලම දුවන් ආව අද හුග කාලෙකට පස්සෙ, වෙනදට පොරවල් හොයා ගන්ඩත් නැ ..
බඩු ඇදෙනව මචන් අද පාස්කු ප්‍රහාරයෙන් මාස 8කටත් පස්සෙ බදුර්දින්ගෙන් පැය 3ක් කට උත්තර ගත්ත..ගූ ඇන් පි පාන්ඩුව තියෙද්දිනෙ පොලිසිය බල්ලට ගිහින් තිබ්බෙ දැන් එහෙම නැ බදුර්දීන් බල්ල වගේ පොලිසියට ආව..අනික සිවජිලිගම් ඒක ඊයෙ ආව පොලිසියට කුක්කවගේ..වෙන්ඩ ඕන දේ වෙමින් පවතිනව..
වෙන්න ඕන දේ වුනුත් හොදයි කොමත් චන්දෙට කලින් කිව්වා වගේ සිංහලුන්ගේ අවසන් අවස්තාව මේ පාරවත් හරියට මුකුත් වුනේ නැත්නම් රාජපක්ෂලා සදා අනාතායි සින්හලුන්ත් ඉවරයි






අනික මිනිස්සු ගෝටට චන්දෙ දුන්නේ නෑ මේ දෙකයි පනහේ කේස් වලට එක එකා හිරේ දක්කනවා බලන්න, ඊට වඩා ලොකු වැඩ තියෙනව කරන්න ඒ මනුස්සයට ඒවා පාඩුවේ කරගෙන යන්න දුන්නොත් හොඳටම ඇති. 
