mobitel 4g සිග්නල් අහුවෙනවනම් බ0 4G LTE ඩොන්ගල් එකක් ගනින්ow ban
mobitel 4g සිග්නල් අහුවෙනවනම් බ0 4G LTE ඩොන්ගල් එකක් ගනින්
ම0 උදේ 4ට කලින් නැගිටිනවා ඩවුන් කරන්න ඔනි දවස් වලට එ වෙලාවට 5~6 MBPS එනවා ඩවුන් ලොඩ් ස්පිඩ් එක
3 hours ටයිම් බෙස් දාගත්තම 30+ GB අදින්නහ් පුලුවන්
හොදම ටයිම් එක 3 AM to 5 AM
මන් පාවිච්චි කරන්නෙහ් මගේ කලින් ෆොන් එක Note 8 එකෙ LTE කනෙක්ට් වෙනවා මොබිටෙල්
ඔව් මටත් එකෙස් එක තිබ්බා පස්සෙ Raspberry Pi එකක් ගහලා Schedule කරාman use karanne 99/99 GB pack ekak machan day/night. Ekath madi mata.
Ohoma welawal bala bala down karana eka mala wadayak ban
එකේ අනිත් පැත්ත
ලොකු ස්පෙක් දාලා පිසි හැදුවා දැන් ගෙම් ගහන්න අප්පිරියයි ..
සෙකන්ඩ් හැන්ඩ් හරි පොඩි ග්‍රැෆික් කාර්ඩ් එකක් ගහගනින්කෝ GTX 7xx 9xx රිරිස් එක තියෙනවා 20~25 අතර


එක්ස්ටර්නල් ගහපන්කො උබට කාර්ඩ් එකේ ගාන ප්ලස් 4000 ~ 5000 යන්නෙහ් ...lap ekak machan asus zenbook duo![]()
එක්ස්ටර්නල් ගහපන්කො උබට කාර්ඩ් එකේ ගාන ප්ලස් 4000 ~ 5000 යන්නෙහ් ...




Aliexpress එකෙන් ඔර්ඩර් කරහන් ගැජට් එකadeh mokakda ade ee
ade sirawata mama mehema ekak danan hitiye na oi
thanku wewa. hoyala balanna one me gana![]()
උන් බය වෙලා ඉන්නෙහ් උන්ව එක්ස්පොස් වෙයි කියලා
ලික් කරපු එකා ශුවර් එකට කොඩෙක්ස් ගේ ක්රැක් චෙක්ක් කරන්නහ් හිටපු එකෙක් නෙහ්
හැබැයි Denuvo පැට්ච් පැටර්ස් ටික ලික් උනාහ් කියන්නෙහ් ඉස්සරහට එන්න තියෙන ගෙම් ටිකට අබ සරනයි
මේක ලංකාවේ පට්ට සෙට් 1ක් ඉන්නව සෙල්ලම් කරන , ගහන ය දන්නවා මේකේ ආතල් එක
අනිවා ගතපු අය කොමෙන්ට් 1ක් දාගෙන යමු , එහනම් මන් ගියා හැමෝටම සුබම සුබ අලුත් අවුරුදක් වේවා!!!
(For games priced at $14.99 or higher)Hello Neighbor is free to claim today Hurry Up
ඔන්න කට්ටිය ගොඩක් අසාවෙන් බලං ඉදපු Hello Neighbor ඒපික් STORE එකේ ෆ්රි FREE දීල තියනවා දැන්නම් ගනිල්ලා අද පමණිමේක ලංකාවේ පට්ට සෙට් 1ක් ඉන්නව සෙල්ලම් කරන , ගහන ය දන්නවා මේකේ ආතල් එක
අනිවා ගතපු අය කොමෙන්ට් 1ක් දාගෙන යමු , එහනම් මන් ගියා හැමෝටම සුබම සුබ අලුත් අවුරුදක් වේවා!!!
Epic Store Eke $10 Holiday Sale Coupon ekak denawa. ganilla(For games priced at $14.99 or higher)
An Epic Coupon is applied at checkout when purchasing eligible games on the Epic Games Store.
All Epic Coupons received during the Holiday Sale Event will expire on May 1, 2020 at 2:59am EST.
bought division 2 ultimate edition for $6.79![]()



me 2 got ultimate edition now downloading.ultimate ekei normal ekei wensa mokakda bn?.
wolverine GTR uth game eka gatha set wela play karamu.![]()
yeah, worth it. download karanna oni. set wela play karamu![]()
for 1.8 USD more its way worth it.![]()