SLT Pakayala 01st january

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    nene bro wena scene ekak aththe,, 100MB kiynne denata awurudu 10 - 15kata withara kalin nam loku deyak,, ehema athal dena ekak nehe,,,
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවා උනත් slt කලේ කැත වැඩේ
    දවස් ගානක ඉදන් කවුන්ට් ඩවුන් එකක් දිදී ඉදලා
    අන්තිමට මුකුත් ආරංචියක් නෑ.
    දැන් පැයක් උනානේ
    නිකමට හරි පොඩි පෝස්ට් එකක් දාන්න තිබ්බා සප්‍රයිස් එක ගැන


    චි චී වැඩේ කැතයි
    හරිම කැතයි.
    කැතම කැතයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nene bro wena scene ekak aththe,, 100MB kiynne denata awurudu 10 - 15kata withara kalin nam loku deyak,, ehema athal dena ekak nehe,,,


    ඒක තමා මාත් කිව්වේ :yes:
    සප්‍රයිස් එක 100mb නෙමේ
    ඊට වඩා ලොකු එකක්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,013
    23,884
    113
    WPXNsHk.png


    hitapu awurudu gaanata labenne :yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රෝසි ආච්චි;25052185 said:
    WPXNsHk.png


    hitapu awurudu gaanata labenne :yes:
    මම දැන් අවුරුදු 11ක් බං. මොකක්වත් පෙන්නන්නෙ නෑ මීටර් එකේ:angry::angry::angry: ඇයි ඒහ්?:confused:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mage data kapenne na. 1gb gatta.. netmeter eke 1gb pennanawa. eth slt meter eke 100% thiyenawa
    මම නම් 8GB විතර ඩවුන්ලෝඩ් කරා බං පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ මීටර් එක. දැන් නම් අඩු වෙනව:(:oo::oo:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    මම නම් 8GB විතර ඩවුන්ලෝඩ් කරා බං පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ මීටර් එක. දැන් නම් අඩු වෙනව:(:oo::oo:
    mage dan bonus data available soon kiyala watenawa.. :lol: thama adu une na
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,386
    8,528
    113
    නයිට් ඩේට පෙන්නනේ නැනේ... අද උදේ ගියපු ටිකටත් පීක් ඩේට වලින් කැපිල තියෙන්නේ.:growl::growl::growl::growl:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,386
    8,528
    113
    මම දැන් අවුරුදු 11ක් බං. මොකක්වත් පෙන්නන්නෙ නෑ මීටර් එකේ:angry::angry::angry: ඇයි ඒහ්?:confused:


    එකනේ බන්... මමත් අවුරුදු 3ක්... ආසාවට නිකන් 300MB වත් දෙන්න ඕනි නේද?