SLT Pakayala 01st january

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බොස් කාරය සැලරි අඩු කර නිසා අපෙන් පළිගත්ත :(

    08 pass ගමරාල කෙනෙක්ගෙන් මිට වඩා expect කරන්න එපා..මට තියෙන දුක ඔය ගොතයව තාම අයින් කරේ නැත්තේ කියලා :growl:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,509
    3,230
    113
    Udema Page ekata katha karala hemennuwa,
    Den hotline aran hemennuwa :growl::growl::growl:
    Loyalty 1.5GB for 10 Years :growl::growl::growl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    100mb සුටුස් ගාල ගියා කියහන්කෝ :lol:

    මගේ දැන් 0 යි... 100 mb කොහේ ගියාද දන්නේ නැහැ..මට නම් පෙන්නේ මේවා තකිරම වංචා..

    මුන් මේවට ලොකු campaign බිලක් දාලා ගසා කනවා වගේ.. :growl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,556
    1
    42,664
    113
    0.5GB බෝනස් ඩේටා හම්බෙලා:baffled::lol:

    වෙබ් පෑල් එකට මේ ළඟදි මාරු වුණේ වෙබ් ස්ටාට ඉඳල, මාස දෙකක් ඇති
    0.1GB :( හමුබ වුණේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    100 MB වත් නැහ්
    හැමිනෙන්නහ් දාලා :lol:
    හෙට අමතනවා අද අමතලා අවුරුද්දෙම ලෙ පුච්ච ගන්නහ් වෙන්නෙ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,398
    5,937
    113
    RiJABkX.jpg