SLT Loyalty Data

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    https://slt.lk/en/broadband/loyalty

    මේ ලින්ක් එකේ හැම විස්තරයක්ම තියෙනව..ජනවාරි විතරක් නෙවෙයි දිගටම Loyalty Data දෙනව කියලත් තියෙනව.

    මුන් ඒක දීලා ලිස්සලා ගියා නේ..බදු අඩු කරපු වාසිය හැම එකාමට එක සමාන ලැබෙන්න ඕනේ නේද හරි නම් ..කපටි කැරියෝ ටිකක් මුන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,498
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුන් ඒක දීලා ලිස්සලා ගියා නේ..බදු අඩු කරපු වාසිය හැම එකාමට එක සමාන ලැබෙන්න ඕනේ නේද හරි නම් ..කපටි කැරියෝ ටිකක් මුන්

    ඔව්..එක්කො බදු අඩු වෙන ගාන බිලෙන් අඩුවෙන්න ඕනි නැත්නම් standard peak data වලට ඩේටා add වෙන්න ඕනි.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මුන් ඒක දීලා ලිස්සලා ගියා නේ..බදු අඩු කරපු වාසිය හැම එකාමට එක සමාන ලැබෙන්න ඕනේ නේද හරි නම් ..කපටි කැරියෝ ටිකක් මුන්

    Tax eka adu wenne bill eken ban.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    උබලට ඔහොමවත් තියෙනවා... මට ඔෆ් පීක් ඩේට නෑ , පීක් එකේ ඩේට වලින් කැපෙන්නේ.
    28GB තිබ්බ එක දැන් 11GB පීක් ඩේට විතාරයි

    කනෙක්ෂන්, ගෙදර දෙකටම බෝනස් නෑ (3 - years, 1 -year)
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    8362676bf084fa3e43db7f6834f4f6bd.gif

    No Bonus data available BONUS DATA WILL BE AVAILABLE SOON WTF SLT :angry::angry::angry:
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මුන් ඒක දීලා ලිස්සලා ගියා නේ..බදු අඩු කරපු වාසිය හැම එකාමට එක සමාන ලැබෙන්න ඕනේ නේද හරි නම් ..කපටි කැරියෝ ටිකක් මුන්

    Tax eka adu wenne bill eken ban.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මුන් ඒක දීලා ලිස්සලා ගියා නේ..බදු අඩු කරපු වාසිය හැම එකාමට එක සමාන ලැබෙන්න ඕනේ නේද හරි නම් ..කපටි කැරියෝ ටිකක් මුන්

    Tax will have to be adjusted. Its a separate legal requirement.