Office PC blows

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අද මහ කැරි වැඩක් උනානේ බන් පලවෙනිදම. අද ඔෆිස් එකේ කෙල්ලෙක් අඩගහල කිව්ව පීසී එක වැඩ නෑ පොඩ්ඩක් බලනවද කියල. බැලින්නම් ups එක ඔන් වෙන්නෑ. පස්සෙ මම ups එක ගලවල කෙලින්ම Pc එක ගැහැව ප්ලග් පොයින්ට් එකට. ගහල ස්විච් එක දැම්ම විතරයි ඩොන් ගාල පීසී එක ඇතුල පිපුරුවනේ බන්. වස නව නිංගිරාවයි අර කෙල්ල ඉස්සරහ. ඒකි හිතන් හිටියේ මම කොම්පියුටර් ගැන දන්න එකෙක් කියල.

    පස්සෙ ඒකි කිව්ව අයිය අපි තිබුන විදියට සෙට් කරල It dep එකේ කෙනෙක්ට කියමු කියල. පස්සේ මම තිබ්බ විදියට අටවල මාරු උනා. :(

    බොලාට හිතාගන්න බැරිද ඇයි එහෙම පිපිරුවේ කියල? මම ඕන තරම් ගෙදරදි එහෙම ගහල තියෙනව පුපුරල නෑනේ බන්. :dull::baffled:
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    aniwaa power supply aulk

    බලපන් බන් හුත්ත මිනිස්සු ඉස්සර නොන්ඩි වෙන ලබ්බවල්මයි සෙට් වෙන්නේ. මම අනන්ත ඔහොම ගහල තියෙනව කවදාවත් ඔහොම වෙලා නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    බලපන් බන් හුත්ත මිනිස්සු ඉස්සර නොන්ඩි වෙන ලබ්බවල්මයි සෙට් වෙන්නේ. මම අනන්ත ඔහොම ගහල තියෙනව කවදාවත් ඔහොම වෙලා නෑ.
    na ban power supply wala 110v 230v change karanna puluwan ups walin convert wenawa athi 110ta
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    ඩොන් ගෑවා නම් Power supply eke capacitor පුපුරන්න ඇති.
    Power supply replace කරාම හරි යයි.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,255
    40,960
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අද මහ කැරි වැඩක් උනානේ බන් පලවෙනිදම. අද ඔෆිස් එකේ කෙල්ලෙක් අඩගහල කිව්ව පීසී එක වැඩ නෑ පොඩ්ඩක් බලනවද කියල. බැලින්නම් ups එක ඔන් වෙන්නෑ. පස්සෙ මම ups එක ගලවල කෙලින්ම Pc එක ගැහැව ප්ලග් පොයින්ට් එකට. ගහල ස්විච් එක දැම්ම විතරයි ඩොන් ගාල පීසී එක ඇතුල පිපුරුවනේ බන්. වස නව නිංගිරාවයි අර කෙල්ල ඉස්සරහ. ඒකි හිතන් හිටියේ මම කොම්පියුටර් ගැන දන්න එකෙක් කියල.

    පස්සෙ ඒකි කිව්ව අයිය අපි තිබුන විදියට සෙට් කරල It dep එකේ කෙනෙක්ට කියමු කියල. පස්සේ මම තිබ්බ විදියට අටවල මාරු උනා. :(

    බොලාට හිතාගන්න බැරිද ඇයි එහෙම පිපිරුවේ කියල? මම ඕන තරම් ගෙදරදි එහෙම ගහල තියෙනව පුපුරල නෑනේ බන්. :dull::baffled:
    You'll forever be a loser in her eyes from now on. :yes: