අද මහ කැරි වැඩක් උනානේ බන් පලවෙනිදම. අද ඔෆිස් එකේ කෙල්ලෙක් අඩගහල කිව්ව පීසී එක වැඩ නෑ පොඩ්ඩක් බලනවද කියල. බැලින්නම් ups එක ඔන් වෙන්නෑ. පස්සෙ මම ups එක ගලවල කෙලින්ම Pc එක ගැහැව ප්ලග් පොයින්ට් එකට. ගහල ස්විච් එක දැම්ම විතරයි ඩොන් ගාල පීසී එක ඇතුල පිපුරුවනේ බන්. වස නව නිංගිරාවයි අර කෙල්ල ඉස්සරහ. ඒකි හිතන් හිටියේ මම කොම්පියුටර් ගැන දන්න එකෙක් කියල.
පස්සෙ ඒකි කිව්ව අයිය අපි තිබුන විදියට සෙට් කරල It dep එකේ කෙනෙක්ට කියමු කියල. පස්සේ මම තිබ්බ විදියට අටවල මාරු උනා.
බොලාට හිතාගන්න බැරිද ඇයි එහෙම පිපිරුවේ කියල? මම ඕන තරම් ගෙදරදි එහෙම ගහල තියෙනව පුපුරල නෑනේ බන්.

Last edited: