facebook algorithm

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    facebook එකේ අපි දාන පෝස්ට් එකක රීච් එක තීරණේ වෙන්නෙ මොන මොන ෆැක්ටර්ස් උඩද, ඒකට අදාල ඇල්ගොරිදම් එක හොයාගන්ඩ පුලුහන්ද, සමීකරණයක් වගේ එකක්..
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    එෆ්බී එක දැන් උබට පොස්ට් පෙන්නනවද නැද්ද කියල් තීරණය කරන්නෙ AI එකකින්.

    දන්න විදියට නන් ඒක පොස්ට් එවන්නෙ උට දීල තියෙන ගෝල් එක අනුව. අපි ඇඩ් එකක් දැම්මම ඒකෙ අහනව පොස්ට් එක ක්ලික් කරල වෙන ලින්ක් එකකට යන එකද අපිට ඕනි එහෙම නැත්තන් ඒකත් එක්ක ඉන්ටරැක්ටිව් වෙන විදියට ඕනි කියල. ඒ අනුව ඒක තීරණය කරනව ඇඩ් එක කාටද පෙන්නන්න ඕනි කියන එක.

    උබේ Behaviour එක ඇඩ් එකක් දැක්කම කමෙන්ට් එකක් දාල කතා කරන එක නන ඔයට දෙවනි ඔප්ශන් එක සිලෙක්ට් කරපු ඇඩ් එකක් එන්න තියෙන ඉඩ වැඩියි.

    ඕක ඔයිට වඩා ගොඩක් සංකීරණ ප්‍රොසෙස් එකක්.

    කොහොමත් FB මිනිස්සුන්ව මැනුපියුලෙට් කරනව. ඒක නිසා පින් එක ගලපු බොම්බයක් එක්ක ගණුදෙනු කරනව වගේ ඕකත් එක්ක වැඩ කරන්න.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    facebook එකේ අපි දාන පෝස්ට් එකක රීච් එක තීරණේ වෙන්නෙ මොන මොන ෆැක්ටර්ස් උඩද, ඒකට අදාල ඇල්ගොරිදම් එක හොයාගන්ඩ පුලුහන්ද, සමීකරණයක් වගේ එකක්..

    ඔයාට ඕනි රීච් වැඩි කරගන්න නන්. මේ දවස් වල ට්‍රෙන්ඩ් එක යන පොස්ට් යූටුබ් වීඩියෝ දිහා බලල ටයිටල් ඉමේජ් හදන්න.
    ඊට පස්සෙ හරිම ටාර්ගට් ඕඩියන්ස් එක තෝරල මුලින් 5 USD වගේ දාල බලන්න Avergate ශෙයාර්ස් 50ක්වත් එනව නන් ගාණ ටිකක් වැඩි කරන්න. නැත්තන් ආයෙ පොස්ට් එක හදල දාන්න.
    ස්ලොව් එකේ බිල්ඩ් වෙන්න දෙන්න සල්ලි ගොඩක් දාන්න එපා එකපාර නැත්තන් බොට්ල රීච් එක වැඩි කරනව තේරුමක් නැතුව.