වැඩ කල් දැමීම නතර කරන්නේ කෙසේද?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    වැඩ කල් දැමීම නතර කරන්නේ කෙසේද?

    කල් දැමීම නතර කරන්නේ කෙසේද?

    ඔයාලත් මම වගේ වැඩ කල් දානවනම් එහෙම කරාම දැනෙන කාලකන්නි මෙලොරහක් නැති හැගීම දැනිලා ඇති .

    01.දැනිල තියෙනවද තමන්ට දෙයක් කරන්න පුළුවන් එත් ඕනෑකමක් නැතුව භාගෙට කරන නිසා සම්පුර්නම
    ප්‍රතිඵල ලැබෙන්නේ නෑ කියලා. අපි සමහර දේවල් කරලා සාර්ථක වෙලා තිබුනත් අපිට ඒවා ඊට වඩා අඩු කාලයකින්
    ඊට වඩා හොදට කරන්න පුළුවන් කම තිබිලා තියෙනවා. හරියට කාලය කලමනාකරණය නැතිවීම ප්‍රාධාන හේතුවක් මේකට.
    අපිට ලබාගන්න ඕනේ සමහර දේවල් ලබා ගන්නේ කොහමද, මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හරියට හරියන්නම කරන්නේ කොහමද කියලා අපි දන්නවා .

    අපිට ඒක කරන්න හැකියාව තියෙනවා කියලත් දන්නවා.. ඒත් හිතට දැනෙන අවුල තමා මම මේක කරයිද නැද්ද කියන බය ..

    දිගටම කරගෙන යයිද වැඩේ ඉවර වෙනකම් නැත්නම් කලින් කරපු හැම වැඩක්ම වගේ පොඩ්ඩක් කරලා වැඩ කල් දම දම ඉදීවිද කියලා.

    02. අපි දෙයක් කරන්න පටන්ගත්තාම අපි වැඩේ ගැන නෙමේ වැඩිපුරම හිතන්නේ මේක හරියට කරයිද මේක කල් දායිද
    මම මේක පටන් ගන්න කල් ගියා වැඩියි. සරලවම කියනවනම් අපි වැඩ කල් දාල බාගෙට වැඩ කරන ප්‍රශ්නේ ගැන තමා හිතන්නේ.
    ලොකු ප්‍රොජෙක්ට් එකක් හරි ඕනේ දෙයක් අපි එක පාරට කරන්නේ එකෙන් පොඩි ප්‍රමාණයයි. මම මේ දේ දැන් කරාට සම්පුර්ණ වැඩේ මට කරගන්න බැරි වෙයි හිතෙන්නේ
    Task එක පොඩි නිසා. මුලින්ම මේ අදහස වෙනස් කරගන්න ඕනේ. ඔලුවට දාගන්න ඕනේ මම දැන් කරන වැඩේ පොඩි උනත් දිගටම මේ වගේ
    කරගෙන ගියොත් වැඩේ සම්පුර්ණ වෙනවා, මම කලින් හොදට කරපු වැඩ සම්පුර්ණ උනෙත් එහෙමයි. මේ ලෝකේ ඕනෑම සාර්ථක ප්‍රොජෙක්ට් එකක් සාර්ථක කරගත්ත මිනිස්සු කරන්නෙත් එහෙමයි.
    එහෙනම් නිකන් බොරුවට worry නොවී මේ දැන් කරන 1 hour task එක ඉවර කරනවා කියලා.

    03. වැඩක් කරන ගමන් පස්සේ කරනවා කියනකොට නිකන් හිතලා බලන්න දැන් මේ වැඩේ ඉවර කරොත් දැනෙන්න හැගීම..
    ඒ හිතට දැනෙන ෆිට් එක. ඒ task එක ගැන හිතේ තිබ්බ සම්පුර්නම බර අයින් වෙලා ඊළග step එක ගැන
    ප්ලෑන් කරන්න පුළුවන්. වැඩේ අවුල් වෙන එකවත් මේක මම සම්පුර්ණයෙන්ම ඉවර කරයිද කියලා worry වෙන්න නෙමේ ඕනේ
    සතුටු වෙන්න මේ වෙලාවේ මම මේ task එක කරන්න පටන්ගත්ත කියලා.

    04. task එකක් ඇත්තටම කරනකොට ඇත්තටම එක හිතපු තරම් අමාරු නෑ. අපි ඒ ගැන හිතනකොට තම එක මහා එපාකරපු දෙයක් වගේ දැනෙන්නේ.
    ඒ අපි මුළු task එකේම බර ඔලුවට අරන් හිතන නිසා. task එක පොඩි දෙයක් උනත් එකත් අපි කරන්නේ තව පොඩි පොඩි task හැටියට
    එක දැනෙන්නේ නෑ. යු ටියුබ් එකට වීඩියෝ එකක් එඩිට් කරත් adobe AI tutorial එකක් බලාගෙන vector art
    එකක් හැදුවත් programme එකක් ලිව්වත් ඒක වෙනස් වෙන්නේ නෑ.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,487
    1
    59,981
    113
    Mother Earth
    තෑන්ක්ස් මචන් මගේ තියෙන ලොකුම weakness එකක් තමයි කම්මැළිකම. ඒක කොහොම හරි නැති කර ගන්න ඕන.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    තෑන්ක්ස් මචන් මගේ තියෙන ලොකුම weakness එකක් තමයි කම්මැළිකම. ඒක කොහොම හරි නැති කර ගන්න ඕන.
    හැමොටෝම තියෙනවා.. ඕනේ මගුලක් කියලා වැඩිය හිතන්න නැතුව කරන්න පටන් ගන්න ඕනේ.
    ලැප් එකේ වැඩක් කරනවානම් ගිහින් ඉදගත්ත ඕනේ ඇප්ලිකේෂන් ටික ඕපන් කරා නෙට් ඕනේ නැත්නම් වයිෆයි ඕෆ් කරා කරගෙන ගියා :P
     
    Last edited:

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28

    :love::love::love:
     
    • Like
    Reactions: Boole

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තෑන්ක්ස් මචන් මගේ තියෙන ලොකුම weakness එකක් තමයි කම්මැළිකම. ඒක කොහොම හරි නැති කර ගන්න ඕන.

    මගේත් බන්, හැමදේටම වඩා කම්මැලිකම ලොකු
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හැමොටෝම තියෙනවා.. ඕනේ මගුලක් කියලා වැඩිය හිතන්න නැතුව කරන්න පටන් ගන්න ඕනේ.
    ලැප් එකේ වැඩක් කරනවානම් ගිහින් ඉදගත්ත ඕනේ ඇප්ලිකේෂන් ටික ඕපන් කරා නෙට් ඕනේ නැත්නම් වයිෆයි ඕෆ් කරා කරගෙන ගියා :P

    සින් එක තියෙන්නේ තව විනාඩි 5 න පටන් ගන්නවා කියල හිතන් ඔක්කොම වැඩ ටික කරලා එන්න හදද්දී කම්මැලි .. ඉතින් අත ඇරලා දානවා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    සින් එක තියෙන්නේ තව විනාඩි 5 න පටන් ගන්නවා කියල හිතන් ඔක්කොම වැඩ ටික කරලා එන්න හදද්දී කම්මැලි .. ඉතින් අත ඇරලා දානවා
    හිතන්න හොද නෑ පටන් ගන්න ඕනේ බන්. :Ppomodoro timer app එකක් දාගෙන ට්‍රයි එකක් දෙන්න
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් එහෙමයි බන් තව කල් තියෙනවා නේද කියලා හිත හිත අන්තිම් මොහ්තේ තමයි පටන් ගන්නේ...

    ඊට පස්ස්සේ පුක ඉරාගෙන වැඩ කරලා අඩුපාඩු එමටයි..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    මමත් එහෙමයි බන් තව කල් තියෙනවා නේද කියලා හිත හිත අන්තිම් මොහ්තේ තමයි පටන් ගන්නේ...

    ඊට පස්ස්සේ පුක ඉරාගෙන වැඩ කරලා අඩුපාඩු එමටයි..
    ඒක නම් ඇත්ත හොදට නිදහසේ ලස්සනට කරන්න තිබ්බ වැඩ ඔහේ දඩිබිඩියේ කරල දානවා අන්තිම මොහාතේ. විභාග උනත් ලිව්වේ එහමෙනේ, ඔය රෑනක් දාන්නේ එහෙම නැතුව පොඩ්ද පොඩ්ද කරපු උන්
     
    Last edited: