වැඩ කල් දැමීම නතර කරන්නේ කෙසේද?
කල් දැමීම නතර කරන්නේ කෙසේද?
ඔයාලත් මම වගේ වැඩ කල් දානවනම් එහෙම කරාම දැනෙන කාලකන්නි මෙලොරහක් නැති හැගීම දැනිලා ඇති .
01.දැනිල තියෙනවද තමන්ට දෙයක් කරන්න පුළුවන් එත් ඕනෑකමක් නැතුව භාගෙට කරන නිසා සම්පුර්නම
ප්රතිඵල ලැබෙන්නේ නෑ කියලා. අපි සමහර දේවල් කරලා සාර්ථක වෙලා තිබුනත් අපිට ඒවා ඊට වඩා අඩු කාලයකින්
ඊට වඩා හොදට කරන්න පුළුවන් කම තිබිලා තියෙනවා. හරියට කාලය කලමනාකරණය නැතිවීම ප්රාධාන හේතුවක් මේකට.
අපිට ලබාගන්න ඕනේ සමහර දේවල් ලබා ගන්නේ කොහමද, මොකක් හරි ප්රොජෙක්ට් එකක් හරියට හරියන්නම කරන්නේ කොහමද කියලා අපි දන්නවා .
අපිට ඒක කරන්න හැකියාව තියෙනවා කියලත් දන්නවා.. ඒත් හිතට දැනෙන අවුල තමා මම මේක කරයිද නැද්ද කියන බය ..
දිගටම කරගෙන යයිද වැඩේ ඉවර වෙනකම් නැත්නම් කලින් කරපු හැම වැඩක්ම වගේ පොඩ්ඩක් කරලා වැඩ කල් දම දම ඉදීවිද කියලා.
02. අපි දෙයක් කරන්න පටන්ගත්තාම අපි වැඩේ ගැන නෙමේ වැඩිපුරම හිතන්නේ මේක හරියට කරයිද මේක කල් දායිද
මම මේක පටන් ගන්න කල් ගියා වැඩියි. සරලවම කියනවනම් අපි වැඩ කල් දාල බාගෙට වැඩ කරන ප්රශ්නේ ගැන තමා හිතන්නේ.
ලොකු ප්රොජෙක්ට් එකක් හරි ඕනේ දෙයක් අපි එක පාරට කරන්නේ එකෙන් පොඩි ප්රමාණයයි. මම මේ දේ දැන් කරාට සම්පුර්ණ වැඩේ මට කරගන්න බැරි වෙයි හිතෙන්නේ
Task එක පොඩි නිසා. මුලින්ම මේ අදහස වෙනස් කරගන්න ඕනේ. ඔලුවට දාගන්න ඕනේ මම දැන් කරන වැඩේ පොඩි උනත් දිගටම මේ වගේ
කරගෙන ගියොත් වැඩේ සම්පුර්ණ වෙනවා, මම කලින් හොදට කරපු වැඩ සම්පුර්ණ උනෙත් එහෙමයි. මේ ලෝකේ ඕනෑම සාර්ථක ප්රොජෙක්ට් එකක් සාර්ථක කරගත්ත මිනිස්සු කරන්නෙත් එහෙමයි.
එහෙනම් නිකන් බොරුවට worry නොවී මේ දැන් කරන 1 hour task එක ඉවර කරනවා කියලා.
03. වැඩක් කරන ගමන් පස්සේ කරනවා කියනකොට නිකන් හිතලා බලන්න දැන් මේ වැඩේ ඉවර කරොත් දැනෙන්න හැගීම..
ඒ හිතට දැනෙන ෆිට් එක. ඒ task එක ගැන හිතේ තිබ්බ සම්පුර්නම බර අයින් වෙලා ඊළග step එක ගැන
ප්ලෑන් කරන්න පුළුවන්. වැඩේ අවුල් වෙන එකවත් මේක මම සම්පුර්ණයෙන්ම ඉවර කරයිද කියලා worry වෙන්න නෙමේ ඕනේ
සතුටු වෙන්න මේ වෙලාවේ මම මේ task එක කරන්න පටන්ගත්ත කියලා.
04. task එකක් ඇත්තටම කරනකොට ඇත්තටම එක හිතපු තරම් අමාරු නෑ. අපි ඒ ගැන හිතනකොට තම එක මහා එපාකරපු දෙයක් වගේ දැනෙන්නේ.
ඒ අපි මුළු task එකේම බර ඔලුවට අරන් හිතන නිසා. task එක පොඩි දෙයක් උනත් එකත් අපි කරන්නේ තව පොඩි පොඩි task හැටියට
එක දැනෙන්නේ නෑ. යු ටියුබ් එකට වීඩියෝ එකක් එඩිට් කරත් adobe AI tutorial එකක් බලාගෙන vector art
එකක් හැදුවත් programme එකක් ලිව්වත් ඒක වෙනස් වෙන්නේ නෑ.