Best Australia Consultant agencies in Srilanka

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    IELTS valata above 8 ganna amaruda.mage yaluwek innava u 2016 karala thiyanna BC kandy uta 8.3 thiyanava u kiyanne patta lesi kiyala.uge batch eke godak unta above 8 thibbalu.den expire u kiyanava awlak nellu ai karala 8 danna lesilu

    aduma thamai 8.3 da gaththe :D;)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මගේ අද්දැකිමට අනුව කිසිම Agent කෙනෙක් සමග ගිවිසුමකට යන්න කලින් පොඩි Research එකක් තමන්ම අන්තර් ජාලය හරහා කරගන්න බලන්න Points කියක් තියෙනෙවාද පසුගිය Cutoff mark එකත් එක්ක ගත් කල ඔබ කොතනද ඉන්නේ කියලා 65ක් තිබුපමනින් 189 දැන් ලැබෙන්නේ නැහැ බොහොමයක් වෘර්තින්වලට

    අනික් කරුණ තමයි කිසිම විටක සල්ලි ඉස්සරහ කරන නියොජිතයන් ලගට යන්න එපා, Risk කරගන්න බලන්න තමන්ට මදක් අවදානය අඩුවෙන විදිහට.

    සමන්යෙන් $2500 ක් යනවා ගාස්තු ලංකාවෙත් කොහොමත් ලක්ශ 4කට වැඩි වෙවි.
    හැව්වොත් උන් කියන්නේ ඔයාට 65ක් තියෙනවා කියලා නමුත් රැකියා පල පුරුද්ද ගනනය කරන්නේ ඔබ උපධිය ගත් දිනයෙ සිටියි කලින් එවා ගනන් ගන්නේ නැහැ එහෙම බලනකොට ඔබට නිසි ලකුනු නොලැබෙන්නත් පුලුවන්. අනික් කරුණ තමයි ඉංග්‍රිසි වල්ට 7 ගන්න ඔනැ ඉතින් එක අරගෙනම සිවිසුමකට යන්න නැතුව යන්න එපා

    Godak ewun karanne giya gaman heena loke pennala minimum points have kiyala oyata yanna puluwan kiyala athal ekak dena eka, then advance eka illanawa process eka patan ganna, un e gana aran fd danawa, meanwhile un kiyanawa ielt each 7 daganna kiyala, matath okama una 2016.

    godak aya ielts 2 parak wage karala required marks awe naththam allala danawa, ara salli tika unta nikan yanawa.

    expatforum.com / myimmitracker wage sites balapalla. e karala thaniyama apply karapalla.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,897

    :lol::lol: