RMV ඵකේ_මූ

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Machan ai bn minissu Werahara ekatama enne? pradheshiya RMV shaka thiyenawane.
    Mama license gannawath aluth karannawath Werahera awe naa, mata laga Gampaha eka, eken thama okkoma karaganne.

    Colombo area eke unta Narahenpita ekenuth karanna puluwanne. mage yaluwek lagadi narahenpita eken licen aluth karagaththa polim wala 5i 6i inne kiwwa. winadi 10n wade iwarai.

    Minissu nodanuwathkama hindada hama wadetama Werahara yanne?

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=132&Itemid=163&lang=en
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881

    One day card එක print කරල දෙන්න කියපන්කො ඔය දිස්ත්‍රික්ක වල ඒවට, එතකොට මිනිස්සුන්ට කොළඹ දුවන්න ඕනද? මේක ජනාධිපතිවරයාට කියන්න අමතක උනේ ඇයි? :oo:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,194
    20,500
    113
    Panadura
    තව අර RMV ඵකේ මෙඩිකල් ඵක ගන්න තැන ලේ ගන්න ඉන්නව ඵකෙක්.අමු කුකුලා..උෟ ලස්සණ කෙල්ලෙක් ගියොත් ලේ අරන් ඒකිගෙ අත අත ගගා ඉන්නව රිදුණද අහ අහ... :lol:

    දැන් ඔය ලේ ගන්න එක එහෙම කරන්න ඕනි නැද්ද බන් ලයිසන් අළුතින් ගන්න කොට සහා අළුත් කරද්දී
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,194
    20,500
    113
    Panadura
    අනිවාර්යෙන්ම ඔය වගේ සීන් රෙකොඩ් කරලා utube, facebook දාන්ඩ ඕන,
    ඔවුන්ව සමාජයෙන් කොන් කරන්ඩ ඕන.
    ඕකුන්ට කොච්චර පඩි වැඩි කරත් වැඩක් නැ

    මේ ජනදිපතිවත් හරියට වැඩක් කරොත්
    පාගා ගහලා අහුවුනොත් කෙලින්ම රස්සාව නැති කරන්ඩ ඕන, එකෙක්ට දෙන්නෙක්ට කරපුවහම අනිත් උන් නිකම්ම හැදෙනවා.

    :yes: :yes: :yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    One day card එක print කරල දෙන්න කියපන්කො ඔය දිස්ත්‍රික්ක වල ඒවට, එතකොට මිනිස්සුන්ට කොළඹ දුවන්න ඕනද? මේක ජනාධිපතිවරයාට කියන්න අමතක උනේ ඇයි? :oo:
    Uba e prashna tika Gotage Twitter page, Facebook page & DMT facebook page wala oka suggest karanna. meketh complain ekak danna
    https://tell.president.gov.lk/

    me hama kenama werahara enne One day card hinda nemene bn. oken aniwa Werahara enna one set ekak thiyenawa, eka hari. eth distrik walin karanna puluwan ayath weraharatama enawa.

    Mama hithanne okata hethuwa Learners. un trial pass karala athule wada tika karanna set karagaththa pagaa karayo innawa godak werhara eke. ekai hama learners ekama wage weraharatama danne. eka wenas kalamanam godak oka adu karanna puluwan.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    me hama kenama werahara enne One day card hinda nemene bn. oken aniwa Werahara enna one set ekak thiyenawa, eka hari. eth distrik walin karanna puluwan ayath werahara enawa.

    Mama hithanne okata hethuwa Learners. un trial pass karala athule wada tika karanna set karagaththa pagaa karayo innawa godak werhara eke. ekai hama learners ekama wage weraharatama danne. eka wenas kalamanam godak oka adu karanna puluwan.

    ඇයි ඔය plastic card එක ලංකාවෙ අනෙක් RMV office වලින් oneday දෙන්න බැරි. බලපන් insurance, Bank ATM card එක දවසින් දෙන්නෙ. සිස්ටම් සංකීර්ණ කරගෙන තියෙන්නෙ උන්මනේ... මේක ජනාධිපතිට කියන්න බැරිවුනේ ඇයි? සෑම දිස්ත්‍රික් කාර්යාලයකින්ම CARD එක දෙන්න ක්‍රමයක් හදන්න.:oo:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇයි ඔය plastic card එක ලංකාවෙ අනෙක් RMV office වලින් oneday දෙන්න බැරි. බලපන් insurance, Bank ATM card එක දවසින් දෙන්නෙ. සිස්ටම් සංකීර්ණ කරගෙන තියෙන්නෙ උන්මනේ... මේක ජනාධිපතිට කියන්න බැරිවුනේ ඇයි? සෑම දිස්ත්‍රික් කාර්යාලයකින්ම CARD එක දෙන්න ක්‍රමයක් හදන්න.:oo:
    Ow uba kiyana eka therenawa, eka thama machan kiwwe e adahasa e pages, sites walin danna kiyala. ethakota thamai prashna Presidnet ge media unit eken danaganne. hama thanama thiyena hama deyakma presidnet danne nane kawruhari danuwath karanakam.

    eka nisa uba kiwwa e hoda adahasa danna, werahara thiyena lokuma prashne okanam kattiya share karanakota okata ibema attention eka hambenawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    ඕක තමයි ඇත්ත. ජනාධිපතිගාව වැඩ කරන උන්වගේ හැසිරිලා... නැති තැන මිනිස්සුන්ට පෙනේ කරන හොර රාජ්‍ය සේවක හැත්තක් ඉන්න රටක් මේක. ජනාධිපතිට කියන්න තියෙන්නේ උන් කියන දේවල් ඒ විදියටම පිළිගන්න එපා... ඇතුලෙන්ම හොරෙන් මුන් ගැන හොයන්න set එකක් දාන්න. :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    podi unta puppana un kohomath loku than wela namenewa :rofl:....me gammenma oya wage un pajatha kerela danne one :P
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕක තමයි ඇත්ත. ජනාධිපතිගාව වැඩ කරන උන්වගේ හැසිරිලා... නැති තැන මිනිස්සුන්ට පෙනේ කරන හොර රාජ්‍ය සේවක හැත්තක් ඉන්න රටක් මේක. ජනාධිපතිට කියන්න තියෙන්නේ උන් කියන දේවල් ඒ විදියටම පිළිගන්න එපා... ඇතුලෙන්ම හොරෙන් මුන් ගැන හොයන්න set එකක් දාන්න. :yes:

    Hama tanama ohoma tamayi bn laksha 14 innawa mama hitanne na ,wada karana Aya 1000k wat idiwi kiyala
    Oya wage kala kanni innawa bn,adu gane munta wiruddawa action ganna tanak wat haduwot hari
    Mokada winditayo rakinna inna police wage ayatana wala inna unut connection pagawata yata wela ,chuditaya waradi krayama araksha karanawa
    Mulin honda swadina police and adikrana,rajya sewa commission sawaba wage dewal haduwot godak prashna wisadewi
    Nat nam okun gana ottu balanawata wada wena wada nati wewi
     
    ඕකුන්ටත් privet වගේ target දෙන්න ඕන. දවසට document මෙච්චරක් clear කරන්න ඕන කියල. නැත්නම් එනව, උදේට කනව, තේ බොනව, කයිය ගහනවා, දවල්ට කනව, හවසට තේ බොනව, යන්න පැයකට කලින් මේකප් වෙනවා (ගෑණුන්ට විශේෂයි) :angry: