හෙලයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අමුතු වීඩියෝ youtube chanal එකෙන් 30.12.2019.වීඩියෝ එකක් තියනව ඊජිප්තු අනේක් හෙනතන් පාරාවෝ වරයාගේ දියනිය වන අනේක් හෙසන් පාතෙන් කුමරියගේ නමින් ලංකාවේ ගලගෙදරට නුදුරින් වැලිවිට ග්‍රාමයේ ගල්තත්තලෙන හි දේවාලයක් තියනව කියල..ඊජිප්තු පුරාවෘත්ත වල සිංහ මිනිසුන් ලෙසින් හෙලයන් හැදින්වූවා නම්..ඊජිප්තු කුමරියක් නමින් ලක්දිව දේවාලයක් හැදුනානම්..රාවණා රජු හා ඊජිප්තුව අතර සම්බන්දයක් තිබුනානම් මෙහි ඇති සම්බන්දතාවය කුමක්ද..මෙහි සත්‍යතාවයක් තිබේද?

    රාවනා පිහිටයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කුමාරිගෙ සෝල්මේට් ඉන්න ඇත්තෙ ලංකාවෙ වෙන්න ඇති :P ඉතිං හොයාගෙන එන්න ඇති :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    rawana idala tiyenne mae kalle:lol:

    Kumari-Kandam-lemuria.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ කුමාරිගෙ සෝල්මේට් ඉන්න ඇත්තෙ ලංකාවෙ වෙන්න ඇති :P ඉතිං හොයාගෙන එන්න ඇති :rofl:
    ඒකාලෙ ෆෙස්බුක් තිභුනෙත් නෘනෙ
    ක්‍රාහොම හොයෑගත්තද දන්නෑ
    COSMOS balapan... sahenna dewal therum ganna puluwan....
    බලන්නම්කො
    rawana idala tiyenne mae kalle:lol:

    Kumari-Kandam-lemuria.jpg
    මොකද්ද බන් ඒ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    ඒකාලෙ ෆෙස්බුක් තිභුනෙත් නෘනෙ
    ක්‍රාහොම හොයෑගත්තද දන්නෑ

    බලන්නම්කො

    මොකද්ද බන් ඒ

    e tamai lankapura.helayo hitiye:lol: dan tiyennne podi kellak.Atanata=Atlantis
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකාලෙ ෆෙස්බුක් තිභුනෙත් නෘනෙ
    ක්‍රාහොම හොයෑගත්තද දන්නෑ

    පිරමීඩ වල තිබිල තියෙන්නෙ servers බං. facebook නැති වුනාට ඒ කාලෙ facebook වගේ එකක් තිබිල තියෙනව :yes: ඒකෙන් හොයාගන්න ඇති :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    rawana idala tiyenne mae kalle:lol:

    Kumari-Kandam-lemuria.jpg

    එතකොට හනුම රාමට ගල් පාලමක් දාල දීපු එක බොරුනෙ ලංකාවට එන්න. ගොඩබිමින්ම ඇවිත් ද?:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    එතකොට හනුම රාමට ගල් පාලමක් දාල දීපු එක බොරුනෙ ලංකාවට එන්න. ගොඩබිමින්ම ඇවිත් ද?:oo:

    poddak yatawela tiyenna athi gal tikak dala enna athi:oo: okata awurudu 20k giyalune lankawata enna
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිරමීඩ වල තිබිල තියෙන්නෙ servers බං. facebook නැති වුනාට ඒ කාලෙ facebook වගේ එකක් තිබිල තියෙනව :yes: ඒකෙන් හොයාගන්න ඇති :P

    මගෙ උදෙ ත්රෙඩ් එක දැක්කෙ නැද්ද
    නම්බර් එකක් හම්බුනා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    "Their names are Atanata, Kusinata, Parakusinata, Natapuriya, Parakusitanata. To the North, the city of Kapilavata, to the South[10] Janogha, and cities named Navanavati, Ambara-ambaravati and the kingdom of Alakamanda. Happy one (addressing the Buddha), this Kuvera (another name for Vessavana) has a kingdom named Visna, therefore, the great king Kuvera is called Vessavana. There are Yakkhas (of this king) who hold investigations and make them known. They are Tatola, Tattala, Tatotala, Ojasi, Tejasi, Tatojasi, Suro, Raja (Sura-raja) Arittho, Nemi (Arittha-nemi). There (in Visana kingdom) lies the lake Dharani whence rain-clouds (drawing water) pour them forth. And there is also the hall named Bhagalavati where the Yakkhas assemble.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :baffled:
    ඔයාගෙ සෝල්මේට් කන් ඇහෙන්නැති කෙනෙක් වෙන්න ඇති :baffled:
    ඔයාට ත්රෙඩ් එක ගැන කීවෙ විතරයි ඔයා පලවෙනියෙන්ම රිප්ලයි කරලා තියෙන්නෙ රොක්සි අකවුන්ට් එකෙන් :dull:

    "Their names are Atanata, Kusinata, Parakusinata, Natapuriya, Parakusitanata. To the North, the city of Kapilavata, to the South[10] Janogha, and cities named Navanavati, Ambara-ambaravati and the kingdom of Alakamanda. Happy one (addressing the Buddha), this Kuvera (another name for Vessavana) has a kingdom named Visna, therefore, the great king Kuvera is called Vessavana. There are Yakkhas (of this king) who hold investigations and make them known. They are Tatola, Tattala, Tatotala, Ojasi, Tejasi, Tatojasi, Suro, Raja (Sura-raja) Arittho, Nemi (Arittha-nemi). There (in Visana kingdom) lies the lake Dharani whence rain-clouds (drawing water) pour them forth. And there is also the hall named Bhagalavati where the Yakkhas assemble.

    මෙ කියන්නෙ දෙවිවරු ගැන බන්
    රාවනා නෙවෙයි :no: