අමුතු වීඩියෝ youtube chanal එකෙන් 30.12.2019.වීඩියෝ එකක් තියනව ඊජිප්තු අනේක් හෙනතන් පාරාවෝ වරයාගේ දියනිය වන අනේක් හෙසන් පාතෙන් කුමරියගේ නමින් ලංකාවේ ගලගෙදරට නුදුරින් වැලිවිට ග්‍රාමයේ ගල්තත්තලෙන හි දේවාලයක් තියනව කියල..ඊජිප්තු පුරාවෘත්ත වල සිංහ මිනිසුන් ලෙසින් හෙලයන් හැදින්වූවා නම්..ඊජිප්තු කුමරියක් නමින් ලක්දිව දේවාලයක් හැදුනානම්..රාවණා රජු හා ඊජිප්තුව අතර සම්බන්දයක් තිබුනානම් මෙහි ඇති සම්බන්දතාවය කුමක්ද..මෙහි සත්‍යතාවයක් තිබේද?
රාවනා පිහිටයි
රාවනා පිහිටයි
ඉතිං හොයාගෙන එන්න ඇති 

ඒකෙන් හොයාගන්න ඇති 


