8 years connection ekata. මටත් තාම ලැබුණේ නෑ bones data. තුන් පාරක් customer care complain kara. එත් තාම bones data na.
මගෙත් තාම වැටිලා නැහැ..උන්ගේ ටෙක්නිකල් අවුලක් තියෙනවා කිව්වා..1212 කෝල් කරහම කියනවා අපිට eligible bonus data ප්‍රමාණය...ඒත් එක්කම උන් කම්ප්ලේන් එකකුත් දානවා..ඉක්මනට ලැබෙයි..පරණ කනෙක්ශන් තියෙන ගොඩක් අයට තාම ලැබිලා නැහැ..මගෙත් SLT since 1998 and SLT Broadband since 2009 (මට 10.7 GB eligible කිව්වා)..








