SLT bonus kiyada?

AREA91

Junior member
  • Jul 8, 2014
    89
    4
    18
    8 years connection ekata. මටත් තාම ලැබුණේ නෑ bones data. තුන් පාරක් customer care complain kara. එත් තාම bones data na.

    මගෙත් තාම වැටිලා නැහැ..උන්ගේ ටෙක්නිකල් අවුලක් තියෙනවා කිව්වා..1212 කෝල් කරහම කියනවා අපිට eligible bonus data ප්‍රමාණය...ඒත් එක්කම උන් කම්ප්ලේන් එකකුත් දානවා..ඉක්මනට ලැබෙයි..පරණ කනෙක්ශන් තියෙන ගොඩක් අයට තාම ලැබිලා නැහැ..මගෙත් SLT since 1998 and SLT Broadband since 2009 (මට 10.7 GB eligible කිව්වා)..
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,259
    1,317
    113
    8 years connection ekata. මටත් තාම ලැබුණේ නෑ bones data. තුන් පාරක් customer care complain kara. එත් තාම bones data na.
    same for me, using adsl 10+ years but no bonus data:no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Zero bonus

    same for me, using adsl 10+ years but no bonus data:no:

    Nothing for me either

    tunMGMu.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉල්ලලා හිඟමනේ වරෙන් කියල නේද කියන්නේ slt :angry:
    මොනාද හලෝ ලැජ්ජාවක් නැද්ද?

    ඉතිං ඔයාට එපා නං pm නොකර ඉන්න ඉවරයිනෙ. :angry:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,699
    8,450
    113
    උන් ඩෙටා ඔෆර් එක රන් කරල තියෙන්නෙ මොන්ගල් විදියට වගේ
    යුසර්නෙම් මාරුකල උන්ට ඩෙටා නැතිවෙලා
    පස්සේ තමා උන්ටත් මීටර් වෙලා තියෙන්නෙ වගේ... 😂
    මාර ප්‍රොගෑම් කාරයෝ ඉන්නෙ ඇස් ඇල් ටී එකේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    උන් ඩෙටා ඔෆර් එක රන් කරල තියෙන්නෙ මොන්ගල් විදියට වගේ
    යුසර්නෙම් මාරුකල උන්ට ඩෙටා නැතිවෙලා
    පස්සේ තමා උන්ටත් මීටර් වෙලා තියෙන්නෙ වගේ... 😂
    මාර ප්‍රොගෑම් කාරයෝ ඉන්නෙ ඇස් ඇල් ටී එකේ.

    බහුතරයක් බුල කෙලින උන් ඉන්නෙ. ඕක අලුතෙන් යන උන්ටත් පුරුදු කරනව ඇති නැත්තං මුන්ට ලූස්.:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා ඉල්ලගෙන ගන්න හොඳේ... :lol:

    නෑ උන් කියල තියෙනව තාම update කරගෙන යනව කියල. තාම මාසෙ පටං ගත්ත විතරයිනෙ ඉවසල ඉන්නව :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    නෑ උන් කියල තියෙනව තාම update කරගෙන යනව කියල. තාම මාසෙ පටං ගත්ත විතරයිනෙ ඉවසල ඉන්නව :P

    පව් අනේ ඔයා... බලන්න ඔයා කොච්චර slt ලට love ද කියල... :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,968
    28,894
    113
    නෑ උන් කියල තියෙනව තාම update කරගෙන යනව කියල. තාම මාසෙ පටං ගත්ත විතරයිනෙ ඉවසල ඉන්නව :P

    Manchester welath SLT da :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පව් අනේ ඔයා... බලන්න ඔයා කොච්චර slt ලට love ද කියල... :P

    ආදරේ නෙමේ ඒකට කියන්නෙ ඉවසීම කියල :yes:
    මාසෙ අන්තිමට උඹල තරහෙන් පුපුරල පුපුරල කෝල් හය හතක් අරගෙන බොරුවට කියෝල කියෝල data ටික දාගන්නව.
    ඉවසීම තියෙන කෙනා ඔය මොන ප්‍රශ්නයක්වත් නැතුව ඉවසීමෙන් බලං ඉඳල උටත් අර ඩේට ටිකම හම්බවෙනව
    :rofl: අර කේන්තිය අසහනය මොකටද අන්තිමට. බොරුවට තමන්ටම හානි කරගත්තු එක විතරයි ඔයා කරගෙන තියෙන්නෙ. :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    ආදරේ නෙමේ ඒකට කියන්නෙ ඉවසීම කියල :yes:
    මාසෙ අන්තිමට උඹල තරහෙන් පුපුරල පුපුරල කෝල් හය හතක් අරගෙන බොරුවට කියෝල කියෝල data ටික දාගන්නව.
    ඉවසීම තියෙන කෙනා ඔය මොන ප්‍රශ්නයක්වත් නැතුව ඉවසීමෙන් බලං ඉඳල උටත් අර ඩේට ටිකම හම්බවෙනව
    :rofl: අර කේන්තිය අසහනය මොකටද අන්තිමට. බොරුවට තමන්ටම හානි කරගත්තු එක විතරයි ඔයා කරගෙන තියෙන්නෙ. :sorry:

    හඬක් නොනගද්දී, රටක් හැදෙන්නෙ කොහොමද?

    ඕක තමයි අවුල හොරකමක් දැක්කත් නොදැක්ක වගේ යන ජාතියක් වෙලා දැන්.:rolleyes: