හඬක් නොනගද්දී, රටක් හැදෙන්නෙ කොහොමද?
ඕක තමයි අවුල හොරකමක් දැක්කත් නොදැක්ක වගේ යන ජාතියක් වෙලා දැන්.![]()
හොරකමක් නෙමේ යකෝ උන් කියල තියෙනව උන්ටම වැරදීමක් වෙලා තියෙන්නෙ package මාරු කරපු උන්ගෙ දින අවුල් ගිහිං ඒව හදාගෙන යනව ඉක්මනටම හැමෝටම ඩේට දෙනව කියල. කොහොමත් කරන්න ඉන්න දේට බොරුවට හඬ නඟල ලකුණු දාගන්න උන් ඉන්නව අන්තරේ එහෙම
ඔයාටත් ආස ඒ වගේ හඬක් නගන්න නං හයියෙන් නඟන්න
ඊට පස්සෙ උන් කොහොමත් ඒක හරිගැස්සුවට පස්සෙ කියන්න අන්න දැක්කද මම හඬනඟපු නිසා තමා එයාල ඒක හැදුවෙ කියල
අපි තව පොඩ්ඩක් ඉවසන්නං

රටට වෙච්චි දේ


