මෙහෙමයි ඉරාන් උන් මෝඩයි කියල හිතන්න බෑ උන්ට මේකෙන් දිනන්න නං ඔය 35 ටම ගැහුවත් ඇමරිකාවට ගානක් වත් නෑ නේ උන්ගේ බිමට ගහන්න බෑ. ඉතින් ඔය 35 ටම ගැහුවත් ඇමරිකන් කාරයෝ නුක් එකක් හෝ ලොකු බෝම්බ වැලක් දැයි ඉරානෙට. ඊට පස්සේ ඉරානේ ගහන්නේ කොහෙටද ?
අනිත් ඒක තමයි ඉරාන මිසයිලයක් යුරෝපේ පැත්තට ආව ගමන් uk, ප්‍රන්ශේ රෙදි උස්සං එයි. පුටින් මාද්‍ය සාකච්චාවක් තියල කියයි වැරදි වැඩ මේවා කියල.