මේ බලපන් එකෙක් ලයිව් දෙන්නේමුන් හැක් ගෙනල්ලා ගේම් එක විනාස කරනවා
ටහිකෙයි..මමනම් pubg ගහන එක අතඇරල දැම්ම බන්, තේරුමක් නෑ හැකර්ලා වැහි වැහැලා උඩ පැන පැන අහසෙ ඉදන් ගහන්නෙ
මම COD Mobile වලට මාරු වුනා. ඒකනම් අවුලක් නෑ තවම
Pubg mobile emulator hack ekak nedda bn mobile gahana unwa spectate karanna, wena mokakwath oni ne, spectate karanna dunnanam athi![]()
Dan COD wala hackers la wadi PUBG walata wadiya. Mawa COD walin 10 years ban una hack kala kiyala ( hack kale na mama) . Paid account ekak ban. Pro and Master levels wala hitiye. Mama random teams ekka sellam kale. mama hithanne hacker kenek idala mage team eke.
හපොයි.. කොහොමද මචන් බලාගන්නෙ cod වල හැකර්ස්ලා ඉන්නවද කියල? මට තාම එහෙම මීටර් වෙලා නැ නෙහ්
හැකර් කෙනෙක් අපේ ටිම් එකේ සෙල්ලම් කරා කියල ටීම් එකේ ඉන්න අනිත් උනුත් බෑන් කරනවද බන්?
ඒක මාර අසාදාරනයිනෙහ්
google "esp hack pubg"
හපොයි.. කොහොමද මචන් බලාගන්නෙ cod වල හැකර්ස්ලා ඉන්නවද කියල? මට තාම එහෙම මීටර් වෙලා නැ නෙහ්
හැකර් කෙනෙක් අපේ ටිම් එකේ සෙල්ලම් කරා කියල ටීම් එකේ ඉන්න අනිත් උනුත් බෑන් කරනවද බන්?
ඒක මාර අසාදාරනයිනෙහ්
![]()
. hoyanna amarui.wedak ne bn, tiyena godak ewa dala 5 min weddi ban wenawa (guest account)