බයිපාස් සැත්කම ගැන උදව්වක්
යාළුවනේ අපේ තාත්තට බයිපාස් සැත්කමක් කරන්න කියලා තියෙනවා ඇන්ජියෝග්‍රෑම් එකක් කරාට පස්සේ. ඔයගොල්ලෝ දන්න අඳුනන කරපු අය ඉන්නවද ? ඒ අය මොන රෝහල්වලටද ගියේ ?