පිත්තාශයේ ඉදීමීමක්

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    කපලා දාපන් බන්. ඕකෙන් කොහොමත් වැඩකිත් නෑනෙ.
    Prof. Ishan De Zoysa අපේ වයිෆගෙ සර්ජරි එක කලේ. පැය දෙකද කොහෙද ගියේ. පහුවෙනිද ඩිස්චාර්ජ්. දැන් කිසි හෙණයක් නැතුව ඉන්නවා.
    පිත්තාශය කොහෙද බං වැඩක් නැතිවෙන්නේ පිත්තාශය කියන්නේ gallbladder. මම හිතන්නේ උඹ කියන්නේ උණ්ඩුකපුච්චය කියන එක ගැන ඇපෙන්ඩික්ස්
     
    Last edited:
    • Like
    Reactions: pol-sambol

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Mage ain kara..math modaya wage wedanawen awrudu 5 duk winda.. mage gallbladder eke gal thibbe. Eka ain karapu dawase indan kisima henayak nah..aparadey duk windey.

    පිත්තාශය කොහෙද බං වැඩක් නැතිවෙන්නේ පිත්තාශය කියන්නේ gallbladder. මම හිතන්නේ උඹ කියන්නේ උණ්ඩුකපුච්චය කියන එක ගැන ඇපෙන්ඩික්ස්
    Nathi una kiyala loku case ekak nah. Sathi 2 yana kan digestion paththa poddak balance wenna amarui.. eeta passe hari yanawa..
    ------ Post added on Jan 14, 2026 at 10:03 PM
     
    kanabona kama awulak nadda? pitthashayene bile hadenne.
    mata mathakai Ragama hospital ekek surgeon ekenta thibba gallbladder surgery karala leddu marapu record ekak.
    meeta awurudu keepekata kalin
    ------ Post added on Jan 14, 2026 at 10:59 PM
     
    Last edited:
    • Like
    Reactions: pol-sambol

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    දිගින් දිගටම ආසන පවතිනව නම් මෙය ඉවත් කරනව. අක්මාව නිපදවන යුශ තැන්පත් කරගෙන අවශ්‍ය වෙලාවට කුඩා ආන්ත්‍රට සපයන්නේ පිත්තාශයයි.
    පිත්තාශය ඉවත්කල අයට ආහාර ජීර්ණ ගැටළු එන්න පුළුවන්, විශේෂයෙන් මේදය සහිත ආහාර ගත් පසුව, ඒ වගේම බඩ බුරුල්වීම හා ගෑස් ඇතිවීම තව සමහර විටමින් වර්ග අවෂෝෂණ දුර්වලතා හා cramps ඇතිවීම. බොහෝ දෙනෙකුට මේවා ආහාර රටාව පාලනය මගින් පාලනය කරගන්න පුළුවන්. සමහරුන්ට කල්පවතින ගැටළුත් ඇතිවිය හැකියි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    පිත්තාශය කොහෙද බං වැඩක් නැතිවෙන්නේ පිත්තාශය කියන්නේ gallbladder. මම හිතන්නේ උඹ කියන්නේ උණ්ඩුකපුච්චය කියන එක ගැන ඇපෙන්ඩික්ස්
    අයින් කරා කියලා අවුලක් නෑ බං.
     
    • Like
    Reactions: pol-sambol

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    kanabona kama awulak nadda? pitthashayene bile hadenne.
    mata mathakai Ragama hospital ekek surgeon ekenta thibba gallbladder surgery karala leddu marapu record ekak.
    meeta awurudu keepekata kalin
    ------ Post added on Jan 14, 2026 at 10:59 PM
    Ey operation eka hariyata karala nathuwa...ey yaka beela thama operation karala thiyenneth.. fatty dewal gaddi chuttak loose ekata yanawa..echchara thama... mage eka welawata galewwwe..nathnam eka pipiruna nam..marenawa.. 3 cm wage loku galak thibba. :( ..
     
    • Like
    Reactions: pol-sambol

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Ey operation eka hariyata karala nathuwa...ey yaka beela thama operation karala thiyenneth.. fatty dewal gaddi chuttak loose ekata yanawa..echchara thama... mage eka welawata galewwwe..nathnam eka pipiruna nam..marenawa.. 3 cm wage loku galak thibba. :( ..
    kawuda doctor, kiyak giyada
     
    • Like
    Reactions: pol-sambol