ඕඩර් කරා 70mai Pro Dash Cam එකක්

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕඩර් කරා 70mai Pro Dash Cam එකක්

    ඕඩර් කරා 70mai Pro Dash Cam එකක් aliexpress එකෙන්. :love: Without GPS Model තමා ගත්තේ. :yes: Features කිහිපයක් අඩුවුනා GPS Model එක නැති නිසා. Lane Departure warning & Forward Collision warning with Gps support එකේ features තමා අඩු වෙන්නේ. :yes: ඔක්කොටම 12300 වගේ ගියේ. තව 64 GB කාඩ් එකකුත් එක්ක. :love: විශේෂයෙන් Tharinda76 and Hyaenidae සහෝදරවරුන්ගේ වටිනා අදහස් උදව්වුනා මේක ගන්න. :love: :love: නැත්තන් ගන්න ගියේ Junsun H7 කියන එකක්. :baffled: සහ නම්වශයෙන් නොකිව්වාට ගොඩ දෙනෙක්ගෙන් ලොකු සහයෝගයක් ලැබුනා! :love: ඉතින් එහෙනම් ජයවේවා!!! ලැබුනාම Pic ටිකක් දාන්නම්! :)

    HTB1uDiFXzvuK1Rjy0Faq6x2aVXa4.jpg

    :cool: :cool: :cool:


    ගන්න ඕනි අයට :yes:
    https://www.aliexpress.com/item/329...chweb0_0,searchweb201602_2,searchweb201603_55

     
    Last edited:
    • Like
    Reactions: djuk and tharinda76

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Oke battery eka Lithium eka thamai ekama awula


    Heat ekata explode wenna puluwan
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඕක සුපිරි..:yes: මම use කරන්නෙත් 70mai Pro with GPS.
    හැබැයි තම මට GPS settings හදන්න වෙලාවක් අවේ නැ :P:rofl:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Good choice

    :love:

    Oke battery eka Lithium eka thamai ekama awula

    Heat ekata explode wenna puluwan

    :eek: ekanum problem ekak tamai itin! balamu bn :yes:

    :yes:

    ඕක සුපිරි..:yes: මම use කරන්නෙත් 70mai Pro with GPS.
    හැබැයි තම මට GPS settings හදන්න වෙලාවක් අවේ නැ :P:rofl:
    :yes: :lol:

    12300k unada ban?
    Kiyada ban

    Dash Cam
    USD 52.99
    Shipping
    USD 3.16
    64 GB Memory Card
    USD 12.09
    Total USD 68.24

    In Rs. 12351

    :yes:

    Front bck dekama cover da
    na bn front witarai :yes:

    Clips ටිකක් දාහන් ආවම :D
    :D

    order link eka dannako

    Link pl bro
    https://www.aliexpress.com/item/329...chweb0_0,searchweb201602_2,searchweb201603_55

    :yes:

    :yes:

    :yes:

    Mamath gaththa Machan dan tika kalekata klin daraz eken.ela bande. Video quality eka sira..

    :yes: :love:

    :yes:

    :yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ela ela :D aparade ban ADAS ekka GPS module eka ganna thibbe :D wenama hari ganin umbata watinawa eka :D thank you mawa mention karata. Awama podi review ekak dapan :D
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ගන්නවානම් ඉක්මන් කරපන් discount එකක් යනවා දැන්!

    තව පැය 17කින් ඉවර වෙනවා!
    එතකොට USD 100 පනීවි :yes:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Ela ela :D aparade ban ADAS ekka GPS module eka ganna thibbe :D wenama hari ganin umbata watinawa eka :D thank you mawa mention karata. Awama podi review ekak dapan :D

    :D eka add karama gana USD 10+ weanwa bn! :yes: podak vitara loba hituna itin! :baffled: :lol: anika pase gannth puluwan ne bn :yes: ela ela danum ko :P