^..^ ඔබේ වාහනයටත් Dash Cam එකක් !

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන් මොටර් බයික් වලට හයිකරන කැමරා මෙහෙ ගන්න නැද්ද ?
    හෙල්මට් එකේ හයි කරන එක නෙමේ.
    මම Aliexpress එකේ දැක්ක තියෙනවා බයික් වලට හයි කරන ඒවා. :):):):)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මචන් මොටර් බයික් වලට හයිකරන කැමරා මෙහෙ ගන්න නැද්ද ?
    හෙල්මට් එකේ හයි කරන එක නෙමේ.
    මම Aliexpress එකේ දැක්ක තියෙනවා බයික් වලට හයි කරන ඒවා. :):):):)
    :rofl: ewa ganna epa yako.. kadan yanawa.. :no: helmet ekata ekak ganin.. uba kohomaa park karaawath yanne..
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    VIOFO A119 / VIOFO A119s

    ඔන්න ඔය cam එක ගන්න තැනක් දන්නවද මචන්?
    එක ගොඩක් හොඳයි කියල හිතෙනවා.
    battery වෙනුවට capacitors තියෙන්නෙත්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    VIOFO A119 / VIOFO A119s

    ඔන්න ඔය cam එක ගන්න තැනක් දන්නවද මචන්?
    එක ගොඩක් හොඳයි කියල හිතෙනවා.
    battery වෙනුවට capacitors තියෙන්නෙත්.

    ebay thama ithin
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Advanced Features
    - GPS Sensor
    - Smart crash sensor
    - Auto start (Car Dock, Power Connection, BlueTooth, GPS)
    - Auto exit (Car Dock, Power Disconnection, BlueTooth, GPS)
    - Direct connection with phon gallery
    - Widget in main screen (Recording Start, Recording Exit, Video List, Set-up)
    - Background preview (Provide Small-size preview that you can see the navigation in background mode or the screen with the other app)
    - LED Backlight (Let you know that it's recording through LED flicking in background mode)
    - Support the other app execute (For example it can execute navigation and music player together when you start recording)