e face eke kisi calm gathiyak ne.parana sinhaluge skill eka dan tamai terenne.
indian aya
ඇයි මෙච්චර දක්ෂයො ලංකාවෙ ඉද්දි ඉන්දියන් කාරයොන්ට දුන්නෙ ? අපේ ඇඟේ තියෙන හැකියාවන් දක්ෂකම් අනිත් රටවල අයට සම කරන්න බෑ. මේ පිළිමෙ නෙළන්න ඉන්දියන් කාරයන්ට ඕඩර් එක දුන්න එකාට වස් වදියි. කොච්චර ශාන්තද අනුරාධපුරේ තියෙන සමාධි බුදු පිළිමය ?