Kalekin baddak set una chat ekata

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ඕක වෙන්නෙ මෙහෙමයි, long term plan එකක් තියෙන්නෙ
    උඹත් එක්ක චැට් කරගන ගමන් උඹගෙ සෝශල් මීඩියා වලට ඇඩ් වෙනවා, ඊට පස්සෙ උඹගෙ ගෙදර අය යාලුවො සේරමත් ඇඩ් කරගන්වා
    අන්තිමට පෝන් සෙස් කරලා උඹ ජුන්ඩා හොල්ලන වීඩියෝ එකක් අරගෙන උඹව බ්ලැක්මේල් කරනවා උඹට කරන්න දෙයක් නැහැ කියන දේකට කැමති වෙනවා මිසක්, ගෙදර අයයි ඔෆිස් එකේ අයයි යාලුවොයි ඇඩ් කරගෙන ඉන්න නිසා

    කොල්ලෙක් කරන්නෙ උඹට ඕන නම් කෝල් කරන්නත් පුලුවන් කරන එකා වොයිස් චේන්ජර් සොෆ්ට්වෙයා එකක් දාල කෙල්ලෙක් වගේ කතා කරන්න උනත් පුලුවන්

    සාමාන්‍යෙන් ඕක කරන්නෙ තායි හරි චයිනා හරි කොල්ලො කෙල්ලො සෙට්වෙලා, ලගදි කවුරුහරි එකෙක් කොහේ හරි ස්ටෝරියක් ශෙයා කරලා තිවුනා ලංකාවෙ එකෙක් ලංකාවෙ එකෙක්ටම අහුවුන සීන් එකක
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788

    මට පස්සේ තේරුනේ මේක දාපු එකා අහුවෙලා නෑ ඌ තමා මේ ගෑනු අකවුන්ට් එක කරන්නේ. මේකේ වේලි වේලි ඉන්න උන් ඉන්නවා කියලා දැනගෙන තමා මේකේ ප්‍රොමෝට් කරන්නේ. නැත්නම් ඔහොම එකක් සෙට් වීගෙන එනකොට ඒකිගේ ප්‍රොෆයිල් එකයි නමයි ඔක්කොම දාන්නේ මොන මෝඩයද ?:rofl: මේ මේ අ ප්‍රොෆයිල් එක මාර්කට් කරනවා:lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,280
    9,767
    113
    මට පස්සේ තේරුනේ මේක දාපු එකා අහුවෙලා නෑ ඌ තමා මේ ගෑනු අකවුන්ට් එක කරන්නේ. මේකේ වේලි වේලි ඉන්න උන් ඉන්නවා කියලා දැනගෙන තමා මේකේ ප්‍රොමෝට් කරන්නේ. නැත්නම් ඔහොම එකක් සෙට් වීගෙන එනකොට ඒකිගේ ප්‍රොෆයිල් එකයි නමයි ඔක්කොම දාන්නේ මොන මෝඩයද ?:rofl: මේ මේ අ ප්‍රොෆයිල් එක මාර්කට් කරනවා:lol:

    karima strategies :rofl:
     
    Fake Kolla

    Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    :P:P