12 january2019 28 November 2019 කබරගොයා තලගොයා වීම.ඉරාකේ පුළුවන් ඉරානේ බෑ . :rofl::rofl::rofl:
dxx Well-known member Dec 26, 2011 18,496 22,151 113 Jan 12, 2020 #1 12 january2019 28 November 2019 කබරගොයා තලගොයා වීම.ඉරාකේ පුළුවන් ඉරානේ බෑ .
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,647 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 12, 2020 #2 වැරදිල යූක්‍රේන් ප්ලේන් එකට ගහපු එක කැරකිල දැන් උන්ම මරාගන්නව..ඇමරිකාව ආතල් ගන්නව.
Deleted Well-known member Aug 7, 2016 8,942 6,269 113 Jan 12, 2020 #3 මාත් දැක්ක ට්‍රම්ප් කාරය ඉරානේ protest කරන උන්ට ඕන උදව්වක් කරන්නම් කියල තියෙනව..අැමරිකාව රටවල් අවුලවන්න නම් උපන් හපන්.hong kong වලත් ගින්න අැවිළුවනේ..ඉරානේ තමා ඊළගට.
මාත් දැක්ක ට්‍රම්ප් කාරය ඉරානේ protest කරන උන්ට ඕන උදව්වක් කරන්නම් කියල තියෙනව..අැමරිකාව රටවල් අවුලවන්න නම් උපන් හපන්.hong kong වලත් ගින්න අැවිළුවනේ..ඉරානේ තමා ඊළගට.
Deleted Well-known member Aug 7, 2016 8,942 6,269 113 Jan 12, 2020 #4 kinkon said: වැරදිල යූක්‍රේන් ප්ලේන් එකට ගහපු එක කැරකිල දැන් උන්ම මරාගන්නව..ඇමරිකාව ආතල් ගන්නව. Click to expand... ඒකටත් අැමරිකාව තමා බං මුල.
kinkon said: වැරදිල යූක්‍රේන් ප්ලේන් එකට ගහපු එක කැරකිල දැන් උන්ම මරාගන්නව..ඇමරිකාව ආතල් ගන්නව. Click to expand... ඒකටත් අැමරිකාව තමා බං මුල.
M Mawathagama Well-known member May 5, 2016 6,656 3,366 113 Jan 12, 2020 #5 lol. the latest news is that Pentagon has offered to talk with Iran without any preconditions.
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,647 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 12, 2020 #6 Deleted said: ඒකටත් අැමරිකාව තමා බං මුල. Click to expand...
Deleted Well-known member Aug 7, 2016 8,942 6,269 113 Jan 12, 2020 #7 kinkon said: Click to expand... උන් නේ අර හමුදාවෙ ඵකාව මැරුවේ..ඵහෙම කරේ නැත්නම් ඕක වෙයිද..
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,647 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 12, 2020 #8 Deleted said: උන් නේ අර හමුදාවෙ ඵකාව මැරුවේ..ඵහෙම කරේ නැත්නම් ඕක වෙයිද.. Click to expand... ඔව්..ඇමරිකාව පත්තු කරපු එක තමා දැන් ඇවිලිල තියෙන්නෙ..ඉරානෙට හොට දාන්ඩ තව පොටක් පෑදුන ත්‍රම්ප්ට.
Deleted said: උන් නේ අර හමුදාවෙ ඵකාව මැරුවේ..ඵහෙම කරේ නැත්නම් ඕක වෙයිද.. Click to expand... ඔව්..ඇමරිකාව පත්තු කරපු එක තමා දැන් ඇවිලිල තියෙන්නෙ..ඉරානෙට හොට දාන්ඩ තව පොටක් පෑදුන ත්‍රම්ප්ට.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jan 12, 2020 #9 ජූලියන් අසාන්ජ් එහෙම ඇමරිකාවෙ සැප විඳිනවලු