Donald Trump threatens to strike 52 Iranian sites

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    north koria walatanam gahanna yanne na nuclear wepon unta thiyana hinda.
    mama iran leader kenek unanam iyma nuclear wepon hadanna patan aragena(secretly). eka thama USA walata denna puluwan hodma revenge eka.

    Iran wala nuclear weapons thiyenawane.eka thama un oyatharam kal hari berila hitiye.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,703
    40,299
    113
    why allah PLZ>?
    අපේ ඇඟේ දුවන්නෙත් රතු ලේ බන්. අපි තවත් මිනිසුන්ගෙ ලේ දකින්න කැමති අය නෙවේ. අල්ලහ් ප්ලීස් කිව්වෙ, අල්ලහ් ප්ලීස් මේ අහිංසක මිනිස්සුන්ව බේරගන්න උදව් කරන්න කියලයි. උන්නාන්සේගෙ ඇල්ම බැල්ම ඉරානෙට අවශ්‍ය වෙලාවක් මේක. ආ නැද්ද කියන්නෙ? උබ මොකො හිතන්නෙ?
    penawane ubalage UNP un.e unata apita thama jathiwadiyo kiyanne.:rolleyes:

    අනෙහ් මෙහ් ප්ලෑන් යන්න :D:D
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,957
    10,571
    113
    ආශික්ලන්තෙ
    10d4694a-c9aa-4812-b9fc-7fd1d87a4977.jpg

    Fake
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ට්‍රම්ට් හුත්ත කරන්නෙ ISIS කාරයොන්ට සපෝර්ට් වැඩක්. ඉරානෙ 90% ඉන්නෙ ෂියා මුස්ලිම්, ISIS කියන්න තනිකර සුන්නි.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපේ ඇඟේ දුවන්නෙත් රතු ලේ බන්. අපි තවත් මිනිසුන්ගෙ ලේ දකින්න කැමති අය නෙවේ. අල්ලහ් ප්ලීස් කිව්වෙ, අල්ලහ් ප්ලීස් මේ අහිංසක මිනිස්සුන්ව බේරගන්න උදව් කරන්න කියලයි. උන්නාන්සේගෙ ඇල්ම බැල්ම ඉරානෙට අවශ්‍ය වෙලාවක් මේක. ආ නැද්ද කියන්නෙ? උබ මොකො හිතන්නෙ?

    අනෙහ් මෙහ් ප්ලෑන් යන්න :D:D

    Okkotama Allah pali ne machan itanna buddiyak deela tiayanwane oya minsunge moda weda walata allah palima ne MACHAN
    anith eka aparadayak karala tibboth eekata kavru unoth return eka hambawenawa :yes:

    OWA OOKOMA POLITICS GAME :rofl:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,564
    1,588
    113
    sri rajasinha adawiya
    ශ්‍රී ලංකාවට ආසන්න දුපතකට අමෙරිකානු බෝම්බ හෙලන ගුවන් යානා 06ක් එවයි : ඉරානයට එරෙහිව යුධමය මෙහෙයුමකට සුදානමක්

    අමෙරිකාව විසින් සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා 06ක් ඉන්දියානු සාගර කලාපයේ පිහිටි ඩියෙගෝ ගාර්සියා දුපත වෙත පිටත් කර යවා තිබෙනවා. යුධමය තත්ත්වය ඇතිවුවහොත් ඒ සඳහා වන මෙහෙයුම් සඳහා උපයෝගී කර ගැනීමේ අරමුණින් මෙම යානා ඉන්දීය මුහුදු කලාපයේ ස්ථානගත කිරීමේ අරමුණ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ.

    ඩියෙගෝ ගාර්සියා දුපත ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1925ක් දුරින් පිහිටා තිබෙනවා.

    පෙන්ටගන් බලධාරීන් සඳහන් කර සිටියේ මෙම බෝම්බ ප්‍රහාරක යානා ඉන්දියාවේ සාගර කලාපය වෙත පිටත් කර ඒවා ඇත්තේ යම් හෙයකින් ඉරානයට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකිරීමට නියෝග ලැබුනහොත් ඒ සඳහා යොදා ගැනීමේ අරමුණින් බවයි.

    අමෙරිකාව විසින් ඉරානයට ආසන්න මැදපෙරදිග රටවල් කිහිපයකම සිය හමුදා කඳවුරු පවත්වා ගෙන යන අතර ඩියෙගෝ ගාර්සියා දුපත වෙතට සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ප්‍රහාර යානා පිටත් කර යවා ඇත්තේ ඉරානයට ඉතා ලෙහෙසියෙන් ඊට පහර දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් බවයි යුධ විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

    අමෙරිකාව විසින් එම කලාපයට සිය ප්‍රහාරක යානා පිටත් කර එවූ දෙවන අවස්ථාව මෙය වනවා. ඉකුත් වසරේ මැයි මාසයේදී අමෙරිකාව විසින් කටාර් හි පිහිටි සිය හමුදා කඳවුරු වෙත B-52 ප්‍රහාරක යානා එවනු ලැබුවා.

    මේ අතර අමෙරිකානු හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ප්‍රකාශ කිරීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා.

    IS%2B1.jpg

    source : nethnews
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    ට්‍රම්ප්කාරයට පිස්සු හැදිලා...චන්දෙ නිසා...:yes: